Wikipedia is not a free web host

සංස්කරණය

Please take into consideration and read WP:UPBAD and WP:UP#PROMO. Wikipedia is not an adverticing space. VihirLak007 (talk) 09:54, 13 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

පරිශීලක:ICES Green Learning Campus යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

සංස්කරණය
 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

පරිශීලක:ICES Green Learning Campus යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් සමාගමක්, නිෂ්පාදනයක්, කණ්ඩායමක්, හෝ පුද්ගලයෙකු පමණක් ප්‍රවර්ධනය කරමින් පැහැදිලි ලෙසම සිදුකල වෙළඳ ප්‍රචාරණයක් සහ ලිපියෙහි අන්තර්ගතය විෂ්වකෝෂීය වීම පිණිස නැවතත් මුලසිටම ලිවිය යුතුයැයි දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G11 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. කරුණාකර වැඩිතොරතුරු සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ පිළිබඳව වූ මාර්ගෝපදේශන සහ විකිපීඩියා:නිවිප්‍ර/සංවිධාන යන රචනා කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. IDB.S (talk) 02:15, 22 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

 N Deleted by a admin. IDB.S (talk) 01:37, 23 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply