තද පැහැති අකුරු පෙළධම්ම පද moud,d "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බූද්ධස්ස" සතර සංග්‍රහ වස්තූ - දානය, ප්‍රිය වචනය, අර්ථ චර්ය, සමානාත්මත සතර අපරිහාණීය ධර්ම - සීලය, ඉංද්‍රිය සංවරය, භෝජනයෙහි මාත්‍රාව දැනීම, නිදි දූරුකිරිම සක්ඛාය - යනූ පංච උපාදානස්කන්ධයයි සක්ඛාය දිට්ඨිය - යනූ මමය මාගේය යන වැරදි දැකීමයි. නාම රූප නාම - වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර රූප - සතර මහා භූතයන් ගෙන් හටගත් දේ

සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම 4 සතර සතිපට්ඨාන - කාය, වේදනා, චිත්ත, ධම්ම 4 සතර සම්‍යප්‍රධාන - සද්ධා සම්පදා, ශීල සම්පදා, චාග සම්පදා, ප්‍රඥා සම්පදා 4 සතර සෘද්ධි පාද - ඡන්ද, විරිය, චිත්ත, වීමංසා 5 පංචෙන්ද්‍රිය - චක්ඛූ, සෝත, ඝාන, ජිව්හා, කාය 5 පංච බල - සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා 7 සප්ත බොජ්ජංඟ - සති, ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි, උපේක්ඛා

ආර්ය අශ්ඨාංගික මාර්ගය

සම්මා දිට්ඨි ප්‍රඥා චෛතසිකය සම්මා සංකප්ප විතර්ක චෛතසිකය සම්මා වාචා විරති චෛතසිකය සම්මා කම්මන්ත විරති චෛතසිකය සම්මා ආජීව විරති චෛතසිකය සම්මා වායාම වීර්ය චෛතසිකය සම්මා සති ස්මෘති චෛතසිකය සම්මා සමාධි ඒකග්ගතා චෛතසිකය


ත්‍රිවිද්‍යා පූබ්බේ නිවාසානූස්සති, දිබ්බ චක්ඛූ, ආසවක්ක්‍ය ධ්‍යාන පංචකය විතක්ඛ, විචාර, ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන සිත විචාර, ප්‍රීති, සූඛ, ඒකග්ගතා දෘතීය ධ්‍යාන සිත ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යාන සිත සූඛ, ඒකග්ගතා සහිත චතූර්ථ ධ්‍යාන සිත උපේක්ඛා, ඒකග්ගතා පංචම ධ්‍යාන සිත ඕඝ සතර කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ චතුපාරිශූද්ධ ශීලය ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ඉංද්‍රිය සංවර ශීලය, ආජීවපාරිශූද්ධ ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය. සත් වත – (ශක්‍ර දෙවිදූන් මිනිස් කල මොනවට සමාදන්වූ) 1. මවූ පිය උපස්ථානය 2. ‘කූලදෙටුවන් පිදීම 3. සත්‍ය වචනය 4. ප්‍රිය තෙපුල 5. කේලාම් නොකීම 6. නිර්ලෝභී වීම 7. නොකිපීම. පිළිවෙත සත්පූරුෂ සේවනය (කල්‍යානමිත්‍ර සේවනය) සද්ධර්ම ශ්‍රවනය (පරතඝෝෂ ප්‍රත්‍ය) යෝනිසෝ මනසිකාරය ( එළඹ සිටි සිහිය) ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ( නවලොව්තූරු දහම ලැබුමට පිරියයූතූ පිලිවෙත) නවලොව්තූරු දහම සතර මාර්ග, සතර ඵල, නිර්වාන ස්කන්ධ 5 රූප ස්ඛන්ධ, වේදනා ස්ඛන්ධ, සංඥා ස්ඛන්ධ, සංඛාර ස්ඛන්ධ, විඥාන ස්ඛන්ධ ඉන්ද්‍රිය 6 චක්ඛු, සෝත , ඝාන, ‘ජිිවිහා, කාය, මන අරමූණූ 6 රූප, ශබ්ද, ඝන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආයතන 12 චක්ඛු ආයතනය සෝත ආයතනය ඝාන ආයතනය ජිවිහා ආයතනය කාය ආයතනය මනෝ ආයතනය ධාතූ 18 යි චක්ඛු ධාතූ, රූප ධාතූ, චක්ඛු විඥාන ධාතූ සෝත ධාතූ, ශබද ධාතූ, සෝත විඥාන ධාතූ ඝාන ධාතූ, ගන්ධ ධාතූ, ඝාන විඥාන ධාතූ ‘ජිවිහා ධාතූ, රස ධාතූ, ජිවිහා විඥාන ධාතූ කාය ධාතූ, පොටිඨබිබ ධාතූ, කාය විඥාන ධාතූ මනෝ ධාතූ, ධමිම ධාතූ, ‘මනෝ විඥාන ධාතූ


නව විධ සංඥාඃ

අසූභ සංඥා
මරණ සංඥා
ආහාරයෙහි පටික්කූල සංඥා
සබ්බ ලෝකේ අනභිරථ සංඥා

අනිත්‍ය සංඥා අනිත්‍යයෙහි දූක්ඛ සංඥා දූක්ඛ යෙහි අනාත්ම සංඥා පහාන සංඥා විරාග සංඥා ත්‍රි විද්‍යා ශීල, සමාධි, ප්‍රඥා ආශ්‍රවයන් - කාම ආශ්‍රවයෝය, භව ආශ්‍රවයෝය, දෘෂ්ඨි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය,

සාමනේර පඤ්හ 1 සියලු සත්වයෝ ආහාරයෙන් පවතී.(කබලිංක ආහාර, පස්ස ආහාර, මනෝසංචේතනා ආහර, විඥාන ආහාර) 2 නාම - රූප දෙක, 3 සූඛ - දුක්ඛ - උපේකෂා යන තුන් වේදනාවන් 4 දුක්ඛ - සමූදය - නිරෝධ - මාර්ග යන චතුරාර්ය සත්‍ය, 5 රූප - වේදනා සංඥා - සංඛාර - විඥාන යන පඤ්ච උපදානස්කන්ධ, 6 චක්ඛූ - සොත - ඝාණ - ජීව්හා - කාය - මන යන යන කාමයන් කෙරෙහි වූ ආයතන හය 7 සති - ධම්මවිචය - පීති - වීරිය - පස්සද්ධි - සමාධි - උපේකෂා යන සප්ත බොජ්කධංග, 8 සම්මා දිටිඨි - සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, 9 නානත්තකායා නානත්ත සඤ්ඤිය - නානත්තකායා ඒකත්ත සඤ්ඤිය - ඒකත්තකායා නානත්ත සඤ්ඤිය - ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤිය - අසඤ්ඤිය, අකාසානඤ්චායනූපගය - විඤ්ඤාණඤ්චායතනූපගය, අකිඤ්ඤානූයතනූපගය - නෙව සඤ්ඤානාසඤ්ඤායතනූූපගය යන සත්වාවාස නවය, 10 අසේඛ සම්මා දිටිඨිය - අසේඛ සම්මා සංකප්ප - අසේඛ සම්මාවාචා - අසේඛ සම්මා කම්මන්ත - අසේඛ සම්මා ආජීව - අසේඛ සම්මා වායාම - අසේඛ සම්මා සති - අසේඛ සම්මා සමාධි - අසේඛ සම්මා ඥානය - අසේඛ සම්මා විමූක්තිය යන දස අංග ද්වත්තිංයාකාරයයි. කායගතාසති භාවනාවයි. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩූ, හදවත, අක්මාව, දලබූව, බඩදිව පපූමස, අතුනූවැටිය, අතුනූබහන්, උදරිය, වසූරු, පිත, සෙම, පූයා, ලේ, ඩහදිය, මිදීගිය තෙල්, කඳුළු, දියවගිය තෙල් කෙළ, සොටූ, සඳ මිඳුළු, මූත්‍ර, හිස් කබල තුළ පිහිටි මිදුළු යන දෙතිස් කුණපයන් පිළිබඳව නූවණින් සලකා භාවනා කිරීම

b;d ishqus jq o m{djka;hkag muKla wjfndaO fldg .; yels jq ;:d.; oyuska wxiqjls¡