පණ්ඩුවාසුදේව රජතුමා සංස්කරණය

පණ්ඩුවාසුදේව රජතුමා

•විජය රජතුමාගේ ඇවෑමෙන් පසු පණ්ඩුවාසුදේව රජතුමා ලංකාවේ රාජ්‍යත්වයට පත්වුණි.

•ඊට පෙර රජෙක් නැතිව එක් අවුරුද්දක් ගෙවුණි.

•පණ්ඩුවාසුදේව රජතුමාගේ මව ගැන සඳහන් නොවුනත් පියා වූයේ විජය රජතුමාගේ සහෝදරයා වන සුමිත්ත රජතුමා ය.

•මෙම රජතුමාගේ බිසව වූයේ පණ්ඩුශාක්‍ය මහරජතුමාගේ දියණිය වන භද්දකච්චායනා කුමරියයි.


    	මෙසේ රට දැහැමිව පාලනය කරමින් අවුරුදු  30 ක් ශ්‍රී ලංකාව පාලනය කළේ ය.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Dulajm&oldid=488498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි