මහනුවර තාක්ෂණික විද්‍යාලය (අරුප්පල) සංස්කරණය

අරුප්පල පිහිටා ඇති තාක්ෂණික විද්‍යාලය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාධානතම තාක්ෂණික විද්‍යාලය වේ.කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් පාලනයවනු ලබන ආයතනයකි. අධ්‍යක්ෂ වෘත්තීය මාර්ගෝපදේශන අංශය දුරකථන - 081-2224063 , 081-2225267 ෆැක්ස් - 081-2225263

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:BuddhikaChat&oldid=440005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි