Bokorm~siwiki
problem with Sinhalese in Windows etc සංස්කරණය
Please, Can you help me?
I am trying to change my computer, so that it will be possible to read and to write in Sinhalese, and to send files with Sinhalese text to others, without the text being changed on the way to them.
I have followed the instructions on homepage Wikipedia:Sinhala Font Guide.
1. I use Internet Explorer 6.0 service pack 2, so I have downloaded and installed Sinhala Pack, and made the instructred changes. The font Malithi Web is installed on my computer. 2. I use Windows XP Home edition with service pack 2, and it is using Swedish as language on menus etc. Then I downloaded, extracted and tried to install SinhalaXP0.4.zip BUT when I double clicked Setup.exe, and pressed the button "Install", then I got the following blocking message:
"Setup cannot update your Windows XP files, because the language installed on your system is different from the update language."
What does this mean? Can I make some changes, so that the installation becomes possible? Because I want to be able to write English, Swedish and Sinhalese on the same computer, so that an friend of mine can communicate with people on Sri Lanka, and write translations into Sinhala on her computer here in Sweden.
Wishing for help Looking forward to hear from you
Yours sincerely lars, Sweden
ඔබගේ ගිණුම යළි නම් කෙරේවි සංස්කරණය
ආයුබෝවන්,
විකිමාධ්‍ය ව්යාපෟතියෙහි නිර්මාපක කණ්ඩායම විසින් ගිණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමහර වෙනස් කම් සිදු කරන්නේ, අපගේ පරිශීලකයන්හට, අන්තර්-විකි දැන්වීම් වැනි, නව හා වඩාත් හොඳ මෙවලම් ලබාදීමේ අපගේ ඉදිරි ක්‍රියාවලියේ අංගයක් වශයෙනි. මෙම වෙනස්කම් වලින් අදහස් වන්නේ, සැම තැනකදීම, ඔබ එකම ගිණුම් නම භාවිතා කරන බවයි. ඔබ හට සංස්කරණය හා සංවාදය වඩාත් හොඳින් සිදුකිරීමට හැකි වන අයුරින් නව විශේෂාංග ලබා දීමටද, මෙවලම් සඳහා වඩාත් සුනම්‍ය පරිශීලක අවසර සඳහා ඉඩ සැලසීමටද මෙයින් හැකිවෙයි. මෙහි එක් අතුරු බලපෑමක් වන්නේ, විකිමාධ්‍ය විකි 900 තුල සියළු පරිශීලක ගිණුම් මෙවිට අනන්‍ය විය යුතු වීමයි. වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න.
අවාසනාවකට, ඔබගේ ගිණුම, Bokorm නමම දරන වෙනත් ගිණුමක් හා ගැටෙයි. ඔබ දෙදෙනාටම විකිමීඩියා හි විකි ඉදිරියේදී භාවිතා කළ හැකි වන පරිදී, අප විසින් Bokorm~siwiki ලෙසින් ගෝලීය නාමයක් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.ඔබ එයට කැමති නම් ඔබට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ඔබට වෙනස් නාමයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපිට මෙම ෆෝර්මය පිරවීම මගින් දැනුම් දෙන්න.
ඔබගේ ගිණුම පෙර පරිදිම ක්‍රියා කරනු ලබන අතර, ඔබ විසින් මෙතෙක් සිදු කළ සියළු සංස්කරණ පිළිබඳ ගෞරවය ඔබට නොමද ව හිමි වන මුත්, ඔබ ප්‍රවිෂ්ට වන විට නව ගිණුම් නම භාවිතා කළ යුතු වෙයි.
ඔබ හට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළකරමු.
මෙයට,
Keegan Peterzell
ප්‍රජා සම්බන්ධක, විකිමාධ්‍ය පදනම
08:11, 20 මාර්තු 2015 (යූටීසී)
Renamed සංස්කරණය
This account has been renamed as part of single-user login finalisation. If you own this account you can log in using your previous username and password for more information. If you do not like this account's new name, you can choose your own using this form after logging in: විශේෂ:GlobalRenameRequest. -- Keegan (WMF) (talk)
11:02, 19 අප්‍රේල් 2015 (යූටීසී)