Please write in Sinhala within the Sinhala Wikipedia. සිංහල විකිපීඩියාව තුල සිංහලෙන් ලිවීමට කාරුණික වන්න. ---ශ්වෙත (talk) 02:49, 18 මාර්තු 2013 (යූටීසී)Reply

ඔබ විසින් තැනුනු ලිපිය ඉංග්‍රීසි විකියේ දැනට පවතින ලිපියක පිටපතක් බැවින් මාකා දැමුනත් ඔබගේ ලිපි ලිවීමේ ව්‍යායාමය අත් නොහරින්න. මම එම ලිපිය සිංහලට පරිවර්තනය පළමු ප්‍රංශ ජනරජය ලෙසින් ඇරඹුවෙමි. එයට නොමසුරු ලෙස දායක වන්න. ---ශ්වෙත (talk) 14:25, 18 මාර්තු 2013 (යූටීසී)Reply

මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:124.6.248.35&oldid=253605" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි