ශ්‍රී විජය සුන්ද්‍රාරාමය, වීරහේනේගෙදර, පනාදරගම. මෙම විහාරස්ථානය කුරැණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව ප්‍රා.ලේ. කොට්ඨාශයේ පිහිටා ඇත. වාරියපොල-කළුගමුව මාර්ගයේ නිදහස්හංදියෙන් පන්සලට යාහැකිය. වෛතිහාසික වටිනාකමක් ඇති පන්සල තුල වීර නම් යොධයෙකු භාවිතාකරන ලද උදැල්ලක්, දෑකැත්තක් හා ආහාරගැනීමට භාවිතා කළ විශාල පාත්තරයක් දැනට සුරැකිව පවතී.


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.