ස්තුතියි සංස්කරණය

විකිපීඩියා නිදහස් විශ්වකෝෂය සමග එක්ව යමක් කිරිමට, ලිවීමට උදාකරදුන් මෙම අවස්ථාවට ස්තුතියි. ලෝකය පුරා ජීවත්වන සිංහල කියවන පාඨකයා වෙනුවෙන්, හමක් ලියමින් ඔවුන් සමග අත්වැල් අල්ලා ගැනීමට අවස්ථාවක් මෙන්ම, විකිපීඩියා තුල සිංහල ප්‍රචලිත කිරීමට ලැබීම සතුටට කරැණක්.