සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව ගැන කියවෙන විට දකුණු ලක ස්ථාන කිහිපයක් ඇති නමුත් ජාතික සහ අන්තර් ජාතික වශයෙන් එ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශය බව පෙනීයයි . අම්බලන්ගොඩ කෝලම් නැටුම් සම්භවය කවද සිදු වි දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද දැනට වසර 250කට වඩා පැරණි බව මහාචාර්ය එම.එච්. ගුණතිලක මහතාගේ මතයයි .

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Tukkawadu&oldid=354728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි