මගේ නම තිමිර

මගේ නම තිමිර ප්‍රසාද් එදිරිසිංහ. මගේ ගම බෙල්ගොඩ කන්ද. මාගේ මව ‍ෂෙරීකා ඈන් පෙරේරා.මාගේ පියා මංජුල සංජීව සිරිවර්ධන.මාගේ සහෝදරයාගේ නම ඉමන්ත ලක්ෂාන් එදිරිසිංහ. මාගේ සහෝදරිය වන්නේ ප්‍රාර්ථනා ලක්‍මිණි එදිරිසිංහ මා ඉගෙනුම ලබන්නේ 8 ශ්‍රේණියේය .මාගේ ගම පිහිටා තබෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රිකයේ මාවතගම ආසනයේ ඉහළගම ග්‍රාමසේවක වසමේය.මාගේ පා‍සල වන්නේ කු/කැටවල කණිෂ්ඨ විද්‍යාලයයි.අප ගමේ පරිගණක මද්‍යස්ථානයක් පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Thimiraprasadh&oldid=148354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි