<2015/10/30 මෙයට එක් වූ මම, තොරතුරු තාක්ෂණය හා තාක්ෂණය,විද්‍යාව ආශ්‍රිත ලිපි හා නිබන්ධන එක් කිරීමට බලාපොරොත්තු වෙමි.එසේම සිංහල විකියට දායකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටු වන අකරම එය දියුණු කර හරවත් ලිපි මෙයට තවත් එක් කර මෙය තවත් දැනුම අතින් සන්නද්ධ කොට.. ශ්‍රී ලාංකික සමාජය තුල සමාජ ගත කිරිමටද දායක වීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි. එසේ කිරීමේදී මූලාශ ලෙස බොහෝ විට wikipediaව ම නැවත පරිවර්ථනය කොට හෝ මූලාශ ග්‍ර‍න්ත්‍ර උපයෝගි කරගන්නා අතර තවදුරටත් ‍මා අතින් සිදු වන වැරදි නිවරදි කිරීමට ඔබ සැමටද ආරාධනා කරන්නෙමි. ස්තූතිය.

හසරු දුලාන් ශාමිකර

ඔබ සැමට සුභ දවසක්!

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Shamikara&oldid=349046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි