විශ්වය වටා දැනුම


ඔබ දන්නවාද ?

විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි විශ්වයේ ආරම්භය සිදු වුණේ මහා පිපිරුමේ දී (Big Bang). එය සිදුවුණේ මීට වසර බිලියන 13.8 කට පෙර ය. එහි දී විශ්වයේ අපට නිරීක්ෂණය කළ හැකි සියලුම පදාර්ථය හා ශක්තිය (Matter And Energy) එක් කුඩා ලක්ෂයකට ඒකරාශී වී තිබී ඇත. එය අප Singularity අවස්ථාවක් ලෙස හඳුන්වනවා. එතැන් පටන් මේ දක්වා විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින අතර එහි එක් එක් ස්ථානයන්හි පදාර්ථය සංකෝචනය (Condensing) වීමෙන් අපට පෙනෙන තරු සහ චක්‍රාවාට සෑදී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:SLWWD&oldid=503710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි