පරිශීලක:Rukmage/කොළ දිවියා

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි-rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ [[ශ්‍රී ලංකාව]] සහ [[ඉන්දියාව]] යන රටවලින් පමණි.[1] 2012 මෙම දිවියා [[නේපාලය|නේපාලයෙන්]] ද හමුවිය.[2] 2016 පටන් භූගෝලීය වන ගහණය [[රතු දත්ත පොත|IUCN රතු ලැයිස්තුවේ]] ආසන්න ලෙස [[තර්ජනයට ලක් වූ]] ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක[3]

Characteristics සංස්කරණය

 
Illustration of skull, in Pocock's The Fauna of British India, including Ceylon and Burma

Distribution and habitat සංස්කරණය

 
Rusty-spotted cat photographed in the Anaimalai Hills in southern India

The distribution of the rusty-spotted cat is relatively restricted. It occurs mainly in moist and dry deciduous forests as well as scrub and grassland, but is likely absent from evergreen forest.[4] It prefers dense vegetation and rocky areas.[5][6]

Distribution of subspecies සංස්කරණය

Two subspecies are recognized:

  • Prionailurus rubiginosus rubiginosus — lives in India
  • Prionailurus rubiginosus phillipsi — lives in Sri Lanka

රඳවාගෙන සිටීම සංස්කරණය

 
Rusty-spotted cat in Berlin Zoo, 2008.

මූලාශ්‍ර සංස්කරණය

  1. Pocock, R. I. (1939). "Prionailurus rubiginosus Geoffroy. The Rusty-spotted Cat". The Fauna of British India, including Ceylon and Burma. Mammalia. – Volume 1. London: Taylor and Francis Ltd. pp. 276–280. {{cite book}}: Unknown parameter |chapterurl= ignored (help)
  2. Appel, A. (2016). "The first records of Rusty-spotted Cat in Nepal" (PDF). Small Wild Cat Conservation News (2): 8–10.
  3. "Prionailurus rubiginosus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2016.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2016. {{cite web}}: Invalid |ref=harv (help)
  4. Nowell, K., Jackson, P. (1996). "Rusty-spotted Cat Prionailurus rubiginosus". Wild Cats: status survey and conservation action plan. IUCN/SSC Cat Specialist Group, Gland, Switzerland.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)CS1 maint: Multiple names: authors list (link)
  5. Kittle, A., Watson, A. (2004). Rusty-spotted cat in Sri Lanka: observations of an arid zone population. Cat News 40: 17–19.
  6. Patel, K. (2006). "Observations of rusty-spotted cat in eastern Gujarat". Cat News. 45: 27–28.

පිටස්තර යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Rukmage/කොළ_දිවියා&oldid=525004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි