[ප්‍රවර්ගය: [විනෝදයට ගණිත ගැටළු]] ගැටළුව (1) එක් මලක එක බඹරෙකු බැගින් වැසූවිට එක් බඹරෙකුට මලක් මදිවේ .එක මලක බඹරු දෙදෙනෙක් බැගින් වැසූවිට එක් මලක් ඉතිරිවේ. මල් ගණන හා බඹරු ගණන සොයන්න.

පිළිතුර

එක් මලක එක බඹරෙකු බැගින් වැසූවිට මල් තුනේ බඹරු තුන් දෙනෙකු වැසූවිට හතරවන බඹරාට මලක් නැතිවේ . එක මලක බඹරු දෙදෙනෙක් බැගින් වැසූවිට බඹරු හතර දෙනාට මල් දෙකක් ඈති ඛැවින්  එක්  මලක් ඉතිරිවේ . එමනිසා  මල් ගණන 3  හා බඹරු ගණන 4 වේ.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Rajitha_jayaweera&oldid=219872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි