පරිශීලක:Psagara/වැලිපිල්ල

කොබෝලීල (Bauhinia) සංස්කරණය

Sinhala Translation of Article on Genus Buahinia

Bauhinia /boʊˈhɪniə/[4] , සර්ව නිවර්තන කලාපීය විහිදුමක් සහිත වන ෆැබේසියේ ( Fabaceae, කොබෝලීල) කුලයේ සෙසල්පිනියොය්ඩේ (Caesalpinioideae) උපකුලයේ සපුෂ්පික ශාක විශේෂ 500 කට වැඩි ගණනක් ඇතුළත් ගණයකි. මෙම ගණය ස්විස් - ප්‍රංශ උද්භිදවේදීන් වන බෝහින් සහෝදරයන් සිහි කරමින් නම් කර ඇත. බොහෝ විශේෂ ගණනක් විශේෂයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ දකුණු පෙරදිග වීනය තුළ ඕකිඩ් ගස් ලෙස පුළුල් නිවර්තන වගාවන් ලෙස කර ඇත. අනෙකුත් පොදු නම් අතරට කඳුකර කළුවර (mountain ebony) සහ කච්නාර් (kachnar - ඉන්දියාවේ සහ පාකිස්තානයේ) ඇතුළත් වේ. එක්සත් ජනපදයේ දී හවායි, වෙරලබඩ කැලිෆෝනියා, ටෙක්සාස්, ලුසියානා, සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල වැවේ. Bauhinia × blakeana හොන්කොන් හි නිල රාජ්‍ය ලාංඡනයයි. ඕකිඩ් මලේ සමමිතික රුවක් හොන්කොන් ජාතික ධජයේ සහ හොන්කොන් ගුවන් සේවයේ ගුවන් තදබද සන්නිවේදනයේ ගුවන්විදුලි ඇමතුම් සංඥාව ලෙස “බොහීනියා“ භාවිතයට ගැනේ.

Psagara/වැලිපිල්ල
 
Bauhinia divaricata මල්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Caesalpinioideae
Tribe: Cercideae[1]
ගණය: ''Bauhinia''
L.[2]
Type species
Bauhinia divaricata
L.
විශේෂ

239–334; පෙළ බලන්න.

පර්යාය නාම(ය)[2][3]
  • Alvesia Welw.
  • Amaria S. Mutis ex Caldas
  • Ariaria Cuervo
  • Cansenia Raf.
  • Cardenasia Rusby
  • Caspareopsis Britton & Rose
  • Casparia Kunth
  • Mandarus Raf.
  • Monoteles Raf.
  • Pauletia Cav.
  • Perlebia Mart.
  • Schnella Raddi
  • Telestria Raf.

විස්තරය සංස්කරණය

Bauhinia ගස් දර්ශීය වශයෙන් මීටර් 6-12 ක් තරම් උසට වැවෙන අතර එහි අතුපතර මීටර් 3-6 ක් තරමට විහිදෙයි. දෙබෙදි පත්‍ර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10-15 ක් තරම් විශාල වේ. පොදුවේ රතු, රෝස, දම්, තැඹිලි, හෝ කහ පාටින් යුත් නිබඳවම පාහේ සුවඳවත් මල්වල පෙති පහ විශ්කම්භය සෙන්ටිමීටර් 7.5-12.5 ක් පමණ වේ. සිසිරයේ අග මල් හට ගැනීම පටන් ගන්නා අතර ගිම්හානයේ මුල දක්වාම සිදු වේ. විශේෂය අනුව බොහීනියා මල්, දීප්තිමත් රතු උද්දීපන සහිතව මැජෙන්ටා, ලා දම්, රෝස හෝ සුදු පැහැය ගැනීම සාමාන්‍යය වේ.

වගාව සංස්කරණය

බීජ හෝ ඉති වලින් බොහීනියා ප්‍රචාරණය සිදුවේ. ආම්ලික පසට රුචි ඒවා ලවණ මිශ්‍ර පස ප්‍රිය නොකරයි. හොඳින් හිරු එළියට නිරාවරණය වන විට ඉතා කැමැත්තෙන් වැඩෙන මේ ගස් අඩ එළියේ දී වැවෙනු හැකිය. ගිම්හානයේ දී ජලය දැමීම අවශ්‍ය වේ; සිසිරයේ දී මැද මට්ටමේ ආර්ද්‍රතාවක් පවත්වා ගැනීම සුදුසු වේ.

 
Bauhinia acuminata මල - ඉන්දියාවේ හයිද්‍රාබාද් වලිනි.
 
Bauhinia racemosa මල් සහ කරල්, ඉන්දියාවේ හයිද්‍රාබාද් වලිනි.
 
Bauhinia tomentosa මල්, ඉන්දියාවේ හයිද්‍රාබාද් වලිනි.

විශේෂ සංස්කරණය

පිළිගත් විශේෂ සංස්කරණය

Bauhinia ගණයට යටත් පිරිසෙයින් මෙම විශේෂ ඇතුළත් වේ:[4][5][6]

2

අවිනිශ්චිත නාමකරණ තත්ත්ව යටතේ වන විශේෂ සංස්කරණය

පහත සඳහන් විශේෂ වල නාමකරණය නිරාකරණය කර නැත:[6]

  • Bauhinia abyssinica A.Rich.
  • Bauhinia acuminata Bruce
  • Bauhinia aimouta Steud.
  • Bauhinia amatlana Wunderlin
  • Bauhinia andax DeWitt
  • Bauhinia angularis Harms ex Glaz.
  • Bauhinia angulata Vell.
  • Bauhinia articulata Oliv.
  • Bauhinia audax (de Wit) G.Cusset
  • Bauhinia aurea H. Lév.
  • Bauhinia ayabacensis Wunderlin
  • Bauhinia bacuria Buch.-Ham. ex Wall.
  • Bauhinia baueriana Steud.
  • Bauhinia benzoin Kotschy ex Schweinf.
  • Bauhinia bequaerti De Wild.
  • Bauhinia bryoniflora Franch.
  • Bauhinia burkeana Benth. ex Harv. & Sond.
  • Bauhinia cancara Buch.-Ham. ex Steud.
  • Bauhinia candelabriformis R.S. Cowan
  • Bauhinia choriophylla Vogel
  • Bauhinia cissoides Welw. ex Oliv.
  • Bauhinia compacta Regel
  • Bauhinia congesta—Anacacho Orchid Tree[8]
  • Bauhinia cookii Rose
  • Bauhinia corymbosa Roxb. ex DC.
  • Bauhinia crocea Drake
  • Bauhinia cucullata Desv.
  • Bauhinia cumingiana (Benth.) Fern.-Vill.
  • Bauhinia damiaoshanensis T.C. Chen
  • Bauhinia depauperata Glaz.
  • Bauhinia dobbierum Rose
  • Bauhinia dubia G. Don
  • Bauhinia eriophora Ten.
  • Bauhinia esmeraldasensis Wunderlin
  • Bauhinia eximia Miq.
  • Bauhinia fabrilis (de Wit) K. Larsen & S.S. Larsen
  • Bauhinia farec Desv.
  • Bauhinia geniculata Wunderlin
  • Bauhinia grahami Steud.
  • Bauhinia grandifolia Steud.
  • Bauhinia herrerae (Britton & Rose) Standl. & Steyerm.
  • Bauhinia holzei F.Muell.
  • Bauhinia hostmanniana Miq.
  • Bauhinia hypochrysa T.C. Chen
  • Bauhinia hypoglauca Tang & F.T. Wang ex T.C. Chen
  • Bauhinia indica Ladd ex Loud
  • Bauhinia isopetala Griff.
  • Bauhinia jenningsii Paul G. Wilson
  • Bauhinia leichhardtii F.Muell.
  • Bauhinia lingyuenensis T.C. Chen
  • Bauhinia longiracemosa Hayata
  • Bauhinia longiseta Fróes
  • Bauhinia longistipes T.C. Chen
  • Bauhinia longistyla Benth.
  • Bauhinia maculata Ten.
  • Bauhinia maglesia Lindl.
  • Bauhinia malacotrichoides R.S. Cowan
  • Bauhinia marlothii Engl.
  • Bauhinia marowijnensis Kleinh.
  • Bauhinia montana Lanza
  • Bauhinia mucora Bolle
  • Bauhinia ovatifolia T.C. Chen
  • Bauhinia parkinsonii C.E.C.Fisch.
  • Bauhinia paucinervata T.C. Chen
  • Bauhinia persichii F.Muell.
  • Bauhinia pinnata Blanco
  • Bauhinia platisiliqua Steud.
  • Bauhinia platysiliqua Perr. ex DC.
  • Bauhinia polyacantha Steud.
  • Bauhinia polyantha Vogel
  • Bauhinia purpurea Wall.
  • Bauhinia pyrrhocarpa Hochst.
  • Bauhinia quinnanensis T.C.Chen
  • Bauhinia reniformis Royle ex Baker
  • Bauhinia rubescens Pers.
  • Bauhinia ruficarpa Desv.
  • Bauhinia scortechinii Prain ex King
  • Bauhinia sellowiana Vogel
  • Bauhinia siamensis K.Larsen & S.S.Larsen
  • Bauhinia sirindhorniae K.Larsen & S.Larsen
  • Bauhinia stenoscypha Baker
  • Bauhinia strychnoidea Prain ex King
  • Bauhinia subclavala Benth.
  • Bauhinia superba Steud.
  • Bauhinia tamarindacea Delile
  • Bauhinia tenuis Span.
  • Bauhinia teysmanniana Scheff.
  • Bauhinia timorensis Decne.
  • Bauhinia timoriana Steud.
  • Bauhinia timoriensis Baker
  • Bauhinia trichosepala (L.P.Queiroz) Wunderlin & Eilers
  • Bauhinia tuichiensis Cayola & A. Fuentes
  • Bauhinia umbriana Britton & Killip
  • Bauhinia vahlii Villar
  • Bauhinia venustula T.C. Chen
  • Bauhinia welwischii Oliv.

දෙමුහුන් ප්‍රභේද සංස්කරණය

දෙමුහුන් විශේෂ එකක් දැකිය හැකිය:[5]

අසංයෝගී ගණ සංස්කරණය

Barklya, Gigasiphon, Lasiobema, Lysiphyllum, Phanera, Piliostigma, Schnella, සහ Tylosema ගණවල විශේෂ ඇතැම් විට Bauhinia (sensu lato)යටතේ ඇතුළත් කර ඇත.

Bauhinia racemosa ඡායාරූප භවන සංස්කරණය

Bauhinia tomentosa ඡායාරූප භවන සංස්කරණය

ආශ්‍රිත ලේඛන සංස්කරණය

  1. Sinou C, Forest F, Lewis GP, Bruneau A (2009). "The genus Bauhinia s.l. (Leguminosae): a phylogeny based on the plastid trnLtrnF region". Botany. 87 (10): 947–960. doi:10.1139/B09-065.
  2. 2.0 2.1 "Genus: Bauhinia L." Germplasm Resources Information Network. United States Department of Agriculture. 2007-03-29. සම්ප්‍රවේශය 2010-12-06.
  3. Wunderlin RP. (2010). "Reorganization of the Cercideae (Fabaceae: Caesalpinioideae)" (PDF). Phytoneuron. 48: 1–5.
  4. "ILDIS LegumeWeb entry for Bauhinia". International Legume Database & Information Service. Cardiff School of Computer Science & Informatics. සම්ප්‍රවේශය 8 May 2014.
  5. 5.0 5.1 USDA, ARS, National Genetic Resources Program. "GRIN species records of Bauhinia". Germplasm Resources Information Network—(GRIN) [Online Database]. National Germplasm Resources Laboratory, Beltsville, Maryland. සම්ප්‍රවේශය 5 May 2014.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  6. 6.0 6.1 "The Plant List entry for Bauhinia". The Plant List. Royal Botanic Gardens, Kew and the Missouri Botanical Garden. 2013. සම්ප්‍රවේශය 5 May 2014.
  7. http://www.ildis.org/LegumeWeb?genus=Bauhinia&species=scandens
  8. "Anacacho Orchid Tree - Bauhinia congesta". austintreeexperts.com. සම්ප්‍රවේශය 8 January 2015.

බාහිර සබැඳි සංස්කරණය

Category:Cercideae

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Psagara/වැලිපිල්ල&oldid=365973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි