ප්‍රමුඛ අමරකීර්ති දැනට පරිගණක විද්‍යාව පිලිබඳ උපාධිය හදාරමින් සිටී. සිංහල යුනිකෝඩ් භාවිතය පිලිබඳ ඉහල උනන්දුවක් දක්වන්නෙක්මි. එමෙන්ම සිංහල බ්ලොග් අඩවියක්ද පවත්වාගෙන යමි. අන්තර්ජාලය තුල සිංහල භාවිතය වැඩි දියුණු කිරීමට ඉතා ආශා කරමි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Pramuka&oldid=136336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි