පිළිමතලාවට පෑයු හිරු ධීරානන්ද විදු මෑණි..........

      මනුෂ්‍යත්වය මූර්තිමත් කරමු.
 ආරම්භය   

වර්ෂ 1925 ජුනි මස 06 වන දින හැරමිටිගල පුරාණ විහාර භූමියෙන් ඇරඹි පාසල,එවකට ශ්‍යාමෝපාලි මහා නිකායේ ලේඛකාධිකාරී හා අනුනායක ධුරය දැරූ හැරමිටිගල ශ්‍රි ධීරානන්ද රතනපාලාභිධාන මාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Piyumi_Sewwandi&oldid=501709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි