අපි සමාජයෙ අශ්‍රය කරන අයට කියන්නෙ(බොක්කෙන් නැත්නම් එකෙන්ම)good friends.මෙහෙම කියන යාළුවො කී දෙනෙක් අපේ කරදරයකදි ඇවිත් තියෙනවද?. සමාජය කියන Group එක ඇතුලෙ කියන කතා මොනවා උනත් වෙන්නෙ මෙකයි.යම් පුද්ගලයෙක් නැත්නම් යහළුවෙක් තවත් යහළුවෙක්ගේ නැත්නම් පුද්ගලයකුගේ ඕන දේකට (එනම් දුකෙදි සැපෙදි එකසෙ)ඉන්නවා කියන එක බොරුවක්.අද සමාජයෙ කොල්ලෙක් කෙල්ලෙක් ගැනවත් කෙල්ලෙක් කොල්ලෙක් ගැනවත් මෙහෙම හිතෙන්නැ.love story වලදි ආදරය මුල් වෙන්නෙ නැහැ.රාගය තමයි මුල් වෙන්නෙ.

                    අපේගෙ ප්‍රියසම්භාෂනයන් හිදි නම් මිත්‍රයන් අප සමග අත්වැල් බැද ගනී.නමුදු අපගෙ කරදරයකදී නම් එය එසෙ සිදුවන්නට

ඇත්තෙ සියයට 1ක්, 2ක් වාගේ ය.ඔබට අසාධාරනයක් වුවහොත් එයට කතා කරන්නෙ කියෙන් කී දෙනාද? එ අසාධාරනෙන් ඔබ වැරදි කරු වුවහොත් ඔබට සිරබත් කන්න වෙවි.එහිදි ඔබව බලන්න නැත්නම් ඇප තියන්න ඔබෙ කිසිදූ යහළුවෙක් නොයෙනු ඇත.

            එවිට පිහිට වන්නෙ දෙමව්පියන්ය.එ අතර අම්මා ප්‍රධානයි....සමහර විට අපි සමාජය නිසා දෙමව්පියන්ව නැති කරගෙන........


                 කිසි විටක ඔබ සමග යහළුවන් ඇතැයි සිතන්නට එපා.........................
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Nimesh&oldid=307462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි