නන්දන මිහිඳුකුලසූරිය
උපත
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවමෘදුකාංග ඉංජිනේරු

මගේ ගැන සංස්කරණය

මගේ නම නන්දන මිහිඳුකුලසූරිය. මම ශ්‍රී ලාංකික පරිගණක විද්‍යාඥයෙක්. මගේ උපන් ගම ශ්‍රී ලංකාවේ පිළිකුත්තුව, ගමපග දිස්ත්‍රික්කයේ කුඩා ගමක්.

මගේ දායකත්වය සංස්කරණය

අපගේ කුඩා රට ශ්‍රී ලංකාව පිළිබඳ දැනුම ලෝකයටම ව්‍යාප්ත කිරීමට විකිපීඩියාව අනිවාර්යයෙන්ම හොඳම ක්‍රමයක් බව මම විශ්වාස කරමි. මගේ බලාපොරොත්තුව ඊට හැකිපමණින් මගේ දායකත්වය ලබා දීමටයි. මම ප්‍රධාන වශයෙන් උනන්දුවක් දක්වන්නේ සංචාරක ආශ්‍රිත මාතෘකා කෙරෙහියි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:NandanaM&oldid=445202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි