ශ්‍රී ලාංකා කොට්ට පොර සම්මේලනය KOTTA PORA FEDERATION OF SRI LANKA-KPFSL

විවේකය, විනෝදය, සතුට මෙන්ම තම ශාරීරික ශක්තිය උරගා බැලිම සදහා සදහා පුරාණ ශ්‍රී ලාංකීය ජනයා විවිධ උපක්‍රම භාවිත කළ බව දක්නට ලැබේ. ඒ අතරින් ක්‍රීඩාවට ප්‍රමුඛස්ථානයක් හිමි වන අතර මෙසේ නිර්මාණය වු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා FOLK SPORTS සාම්ප්‍රදායික මල්ලව ක්‍රීඩා TRADITIONAL WRESTLING,FOLK WRESTLING අප ජන ක්‍රීඩා TRADITIONAL SPORTS ලෙස හදුනා ගන්නෙමු. එනමුත් මෙම සාම්ප්‍රදායික ක්‍රීඩා ආරක්ෂා කිරිමට හෝ ව්‍යාප්ත කිරිමට කිසිදු පියවරක් ගෙන නොමැත. අප මෙසේ පාරම්පරිකව පැවතෙන ජන ක්‍රීඩාවන්හි නියැලිම හා රැකගැන්ම තුළින් මානවයාගේ ශාරීරික ශක්තිය, මානසික ඒකාග්‍රතාව, ප්‍රද්ගලයන් ඡාතීන් අතර සාමුහිකතාවය මෙන්ම  රටක සංස්කෘතියද CULTURAL OF SRI LANKA ඉතා ප්‍රබල ලෙස දියුණු වන බව පැහැදිලි කරුණකි. කෘෂිකර්මාන්තය පදනම් වු ශ්‍රී ලාංකිය ජන සමාජයේ උච්චතම අවස්ථාවක් වන SINHALA AND TAMIL NEW YEAR FESTIVAL IN SRI LANKA සිහංල හින්දු අලුත් අවුරුද්ද ආශ්‍රයෙන් නිර්මාණය වූ බොහෝ ජන ක්‍රීඩා දක්නට ලැබේ. මෙහිදි කොට්ට පොර KOTTA PORA, PILLOW WRESTLING, PILLOW FIGHT ක්‍රීඩාවට විශේෂ ස්ථානයක් හිමිවේ. කොට්ට පොර යනු දෙපස රැදවු කතිර අකාර ලී ආධාරකයන්හි අඩි 5ක පමන උසින් හරස් අතට x--- x යෙදවු ලී දණ්ඩක සමබරව සිට කොට්ටයකින් ප්‍රතිවාදියාට පහරදෙන ක්‍රීඩාවක් වේ. පහරදීම මගින් ප්‍රතිවාදියාගේ සමබරතාවය ගිලිහීම, දණ්ඩ මතින් වැට්ටවීම මත ජයග්‍රහණය සමබරතාවය රැකගත් තරගකරුට හිමිවේ. කොට්ට පොර වුකලී ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික මල්ලව ක්‍රීඩාවකි FOLK WRESTLING IN SRI LANKA, TRADITIONAL WRESTLING IN SRI LANKA. ‍කොට්ට පොර ක්‍රීඩා‍වේ නියැලීම තුලින් කායික ශක්තිය, දරාගැනීමෙ හැකියාව, ශරීරයේ සමබරතාව , මානසික ඒකාග්‍රතාව වැනි ගුණාංග වර්ධනයවෙ. මෙවැනි කුතුහලය, විනොදය, කායික ශක්තිය, දරාගැනීමෙ හැකියාව, ශරීරයේ සමබරතාව , මානසික ඒකාග්‍රතාව  උරගා බැලිය හැකි ප්‍රේක්ෂකයාත්, ඡයග්‍රාහකයා මෙන්ම පරාඡිතයාත් විනෝදයක් ලබන ක්‍රීඩාවක් ONLY SRI LANKAN SPORT අන්කිසිදු රටක නොමැත. මෙම සාම්ප්‍රදායික කොට්ට පොර KOTTA PORA WRESTLING මල්ලව ක්‍රීඩාව තරගකාරි ක්‍රීඩාවක් බවට පත්  කිරිමත් ඡාතිකව NATIONAL SPORT SRI LANKA ප්‍රචලිතකර ශ්‍රී ලාංකීය සංස්කෘතිය SRI LANKAN CULTURAL ආරක්ෂා වන අයුරින් ලෝකයට කොට්ට පොර ක්‍රීඩා‍ව KOTTA PORA ව්‍යාප්ත කිරිමට ගන්නා අවංක උත්සාහයයි.  ශ්‍රී ලාංකීය ඔබ සැමගේ ගෞරවණීය සහය ශ්‍රී ලාංකා කොට්ට පොර සම්මේලනය KOTTA PORA FEDERATION OF SRI LANKA-KPFSL අපේක්ෂා කරයි.

ඵය ලංකාවටම වූ විශේෂ ක්‍රීඩා උත්සවයක් KOTTA PORA STAR.. විනෝදාස්වාදය සඳහා සංචාරකයන් ලංකාවට ගෙනෙන්නට හැකි ක්‍රීඩා උත්සවයක් IRONMAN WORLD CUP.. ලෝක මට්ටමින් කොට්ට පොර ක්‍රීඩා උත්සවයක් WORLD KOTTA PORA CHAMPIONSHIP.. ශ්‍රී ලාංකීය නාමය ලෝකය පුරා ප්‍රචලිතවීමේ උත්සවයක් පැවැත්වීමේ ආරම්බයයි..!

ලිපිනය සිරි සිද්ධාත්ථාරාමය, වලාන, පානදුර, ශුී ලංකා. SIRI SIDDHARTHARAMAYA, WALANA, PANADURA, SRI LANKA.

ඊ ලිපිනය kottapora@gmail.com

වෙබ් ලිපිනය www.kottapora.com

මුහුණු පොත www.facebook.com/kottaporasrilanka/

www.facebook.com/kottaporafederationofsrilanka/

www.facebook.com/kottaporapillowwrestlingpillowfight/

www.facebook.com/groups/kottaporapillowwrestlingpillowfight/

අන්තර්ඡාතික කොට්ට පොර සම්මේලනය FEDERATION INTERNATIONAL KOTTA PORA-FIKP

www.facebook.com/kottaporafikp/

www.facebook.com/groups/kottaporafikp/

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Kottapora&oldid=474051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි