ආහාර බලය සංස්කරණය

ජාත්‍යන්තර දේශපාලනයේ, ආහාර බලය යනු දේශපාලනය හැසිරවීමේ උපක්‍රමයක් ලෙස කෘෂිකර්මය භාවිතා කිරීමයි. එමඟින් එක් ජාතියක් හෝ ජාතීන් සමූහයක් තවත් ජාතියක් හෝ ජාතීන් සමූහයකට ඔවුන්ගේ හැසිරීම මෙහෙයවනු පිණිස වෙළඳ භාණ්ඩ පිරිනැමීම හෝ නොකිරීම සිදු කරනු ලබයි. එහි ආයුධයක් ලෙස භාවිතා කළහැකි බව හඳුනාගත්තේ මීට පෙර දේශපාලනික ආයුධයක් ලෙස ඔපෙක් සංවිධානයේ තෙල් භාවිතයෙන් පසුවයි. ජාතියක දේශපාලන ක්‍රියාකාරකම් මත විශාල බලපෑමක් ආහාර මඟින් සිදුකරයි. ආහාර බලයෙහි ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් වශයෙන්,ජාතියක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ රටවැසියනට ප්‍රයෝජනය පිණිස ආහාර සැපයීම සිදු කරනු ලබයි.

ආහාර බලය යනු ආහාර දේශපාලනයේ අඛණ්ඩ කොටසකි. ආහාර බලයෙහි අදහස තාවකාලික වෙළඳ තහනම, රැකියාව හා ආහාර දේශපාලනයෙහි භාවිතාවේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Indikacw&oldid=182762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි