සිංහල රටේ සිංහල භාෂාව වැඩි දියුණු කිරීම සදහා යුනිකොඩ් සංගමය විසින් සිංහල දිනයක් පවත්වනු ලැබේ

සිංහල ආධුනික කවි තරගය සංස්කරණය

ඔබත් සහභාගි වන්න අභියෝග භාර ගැනීමට ඔබත් සූදානම්ද? එසේ නම් මේ එයට අවස්ථාවයි

එළකිරි සිංහල දිනය - 2008 ආධුනික පද්ය රචනා තරගාවලිය කවදාවත් කවියක් ලියලා නැද්ද ?

අපි පොඩි උත්සහක් දීලා බලමුද? ඔව් ඔයාට පුළුවන්...!


ලස්සනම ...හොදම කවිය ලියන්න!


ඔයාලගේ සිතුවිලි අකුරු කරලා ජූලි 20 වෙනි දිනට පෙර

  • ජයග්රාහකයන් ජූලි 25 වන දින දැනුම් දෙනු ලැබේ

එළකිරි පුරාවෘත්තයේ ඔබේ කොටසට දායක වෙන්න.

    • මින් පෙර එළකිරි අඩවියේ සිංහල කවි පල කර ඇති අයට මෙම අවස්තාව හිමි නොවන බව කරුණාවෙන් සලකන්න

ස්තූතියි

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Elakirisinhala&oldid=41019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි