Katuneriya සංස්කරණය

 
Katuneriya beach

ක‍ටුනේරිය යනු මාරවිල සහ වෙන්නප්පුව අතර ඇති වයඹ පළාතට අයත් කුඩා නගරයකි. එහි බොහෝමයක් වාසය කරන්නේ ක‍තෝලික ජනතාව වන අතර, බෞද්ධ ජනතාවද සුලු පිරිසක් වාසය කරති.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Dilshan567&oldid=428941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි