පරිගනකයෙ අභ්‍යන්තර කොටස්

මවු පුවරුව Mother board

මධ්‍ය සකසුම් ඒකකය Processor

අචයන උපකරන hard/SSD/NVME

අහඹු පිවිසුම් මතකය RAM

බලසැකයුම් ඒකකය Power supply unit [PSU]

ව්ව්ධ කාඩ්වර්ග Graphic card and other card

මවු පුවරුව Mother board සංස්කරණය

පරිගනකයෙ අභ්‍යන්තරයෙ පිහිටා ඇති කොටස් අසුරෙන් ප්‍රධානතම කොටස වන්නෙ [Mother board] එකයි.[C.P.U, RAM cards, hard disk, power supply, network, Bluetooth, sound, graphic cards,USB drive, monitor, keyboard, mouse] ආදී සියලුම අභයන්‍තර සහ බාහිර දෘඩාංග එකිනෙකට සම්බන්ධ කරමින් ඒවා අතර දත්ත හුවමරු කිරිමට යොදා ගන්නා ප්‍රදානතම පුවරුව/ උපාංගේය මවුපුවරුවයි CPU එක අනුව RAM එක අනුව මේවා එකිනෙකට වෙනස්වේ

මධ්‍ය සැකසුම් ඒකකය/ ක්ෂුද්‍ර සකසන ඒකකය central processing unit/ CPU/ processor සංස්කරණය

ලොකයේ processor නිපදවන ප්‍රධාන සමගම් තුනකි intel,AMD [Advanced Micro Device] සහ apple යන සමාගම්ය. CPU වර්ගීකරනය කිහිප ආකාරයකින් සිදුකල හැක CPU නිපදවන සමගම් අනුව වර්ගිකරනය ඉහත සිදුකරන ලදී. පරම්පරව අනුව Socket එක අනුව Mother board එක අනුව වේගය අනුවද මෙව වර්ගකල හැක. පරිගනක ඉතිහසයට අනුව පරම්පරා 5කි අද අප භාවිත කරන 4වන පරම්පරාව processor සැලකිල්ලට ගනිමේදි එයද තවත් පරම්පරාවන් ගනනාවකට වෙන් කල හැක. සාමාන්‍යයෙන් processor තුල පවතන CPU ප්‍රමානය අනුව processor රයේ වර්ගය තීරනය කලහැක ඒ අනුව processor එක තුල CPU හෙවත් Cores එකක් ,දෙකක් ,හතරක් ,අටක් පවති නම් ඒවා පහත පරිදි නම් කලහැක

ONECore single core සංස්කරණය
TWOCore dual core සංස්කරණය
FOUR Core quad core සංස්කරණය

EIGHT CORE octa core

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Damithu_Bometh&oldid=477656" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි