ආයුබෝවන්,

     මම ලසිත තරංග විදානගමගේ, හැබැයි මගේ යාළුවෝ කියන්නේ ලැසී කියලා. මම ඉන්නේ අනුරාධපුර ඒ වගේම තාමත් අ/මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

පොඩිකාලේ ඉදන්ම ටෙක්නිකල් දේවල් වලට කැමක්තක් දැක්වපු නිසා මටත් හිතුනා විකීපීඩියාවට මම ඉගෙනුම ලබන විශයන් පිළිබද මගේ ගුරුවරුන්ගේ අනුදැනුම මත තොරතුරු ඉදිරිපත් කරන්න. මම ගැන වැඩිදුර තොරතුරු ලබාගන්න අවශ්‍ය නම් මගේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න.


Hello,

I'm Lasitha, but my friends call me as Lasi. My home town is Anuradhapura and I live in Sri Lanka. My full name Is Lasitha Tharanga Bandara Vidanagamage . My native language is Sinhala and Birth day is 28th of March. As a blogger I use Google Blogger and WordPress. Still studying in Anuradhapura Central College. Since my childhood I interested technical things ! So now I'm Studying in computer side.

I also interested in Graphic Designing, Web Designing. Very familiar with Adobe Photoshop and some other graphic packages. In Web Designing side I'm studied lot's of things about HTML Language in my O/L time.

When I'm free, I'm doing some thins to keep my mind and body well, According to these things I'm a Good Music Lover listening and collecting lots of Sinhala and English Song Albums. My ambition is to Go Ahead in Computer side.

If you want more information, Please contact me and I added some other informations in sinhala language on my blog and my web page.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Cyber-lasitha&oldid=164944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි