මම චාමර දිසානායක

දැනට LK Domain Registry ආයතනයේ Systems Engineer විධියට වැඩ කරනවා.

සිංහලෙන් පරිගණක භාවිතයට ඉඩ සැලසෙන ලෙස පරිගණකය සැකසී‍ම පිළිඹඳව මම ඉතා උනන්දු වෙන‍වා. මම ගැන වැඩි විස්තර [[ http://www.cse.mrt.ac.lk/~chamara | මගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න ]].

ස්තූතියි

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Chamara_Disanayake&oldid=5699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි