මගේ බලු පැටියා

මගේ බලු පැටියාගේ නම ටීනා. ඌ ලොම්වලින් පිරි ඇති නිසා පුළුන් බෝලයක් වැනිය. ටීනා දඟ වැඩවලට බොහෝ කැමතිය. නිතරම ඇය මා සමඟ සෙල්ලම් කරයි. ඇය මස්,මාළු,පැණිරස කෑම හා පලතුරු කෑමට බොහෝ ප්‍රිය කරයි. මම මගේ බලු පැටියාට ආදරය කරමි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Avishka_Ravishan_Kumarasiri&oldid=407065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි