මම පරිශීලකයෙකු ලෙස විකිපීඩියා හා එක් වූයේ විකිපීඩිය තුල අනෙත් භාෂා මෙන්ම සිංහල භාෂාව සදහා ද ඇති අනන්‍ය තාවය වර්ධනය කරමින් ගොනු එක් කරවීමටය. මම ඒ එක් කරන ගොණු මෙන්ම යම් යම් සැකසුම් කරන ගොණුවන්ද මාගේ දැනුමෙන් පමනක් නොව විසාලවසයෙන්ම පොත් පත් උපුටා ගනිමින් කරන හෙයින් මා එක් කරන ගොනු පිලිබදව මා හට 100% ක විශ්වාසය තැබිය නොහැක.

ඔබද විකිපීඩියා තුල සිංහල භාෂාව ආශ්‍රයෙන් තනා ඇති ගොනු වර්දනයට හා එහි දියුණුවට සහය හැකි සේ ලබා දෙන්න . මා හෝ වෙන කිසයම් පුද්ගලයෙජකු විසින් එක් කල ගොනුවක වැරද්දක් ඔබ දුටුව හොත් එය නිවැරදි කරන්න . . .

මේ වෑයම සිංහල භාෂාව අභාවයට නොව නවීකරණය හා සමානව ගෙනයාමටය . . .

ලක්ෂික මධුරංග (talk) 17:47, 15 අගෝස්තු 2016 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:ලක්ෂික_මධුරංග&oldid=371938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි