පරිණීතා (1942 චිත්‍රපටය)

පශුපති චැටර්ජී විසින් අධ්‍යක්ෂණය කළ 1942 ඉන්දියානු චිත්‍රපටය

ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ 1914 නවකථාවක් වූ පරිණීතා (බෙංගාලි: পরিণীতা පොරිණීතා) ඇසුරෙන් නිර්මාණය වූ මෙම 1942 බෙංගාලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ පශුපති චැටර්ජී විසිනි.

පරිණීතා
අධ්‍යක්ෂණයපශුපති චැටර්ජී
රචනයශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
නිකුත්වූ දිනය(න්)1942 (1942)
රටඉන්දියාව
භාෂාවබෙංගාලි

බාහිර සබැඳිසංස්කරණය

  • Parineeta ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.


"https://si.wikipedia.org/w/index.php?title=පරිණීතා_(1942_චිත්‍රපටය)&oldid=477698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි