පරිගණක අපරාධකරුවන්ගේ පෙළගැස්ම

විකිමීඩියා ලැයිස්තු ලිපිය

පරිගණක අපරාධ කරුවන් යනු පරිගණක (computers) තුලට සහ පරිගණක ජාලයන් (computer networks)[1]තුලට බලෙන් අතුළු වී ඒවා විනාශ කර නීතියේ රැහනට හසුවු පුද්ගලයින් වේ. පරිගණක අපරාධ (computer crimes) යනු ඉතා පුළුල් ව විහිදෙන අපරාධ ක්‍රියාකාරකම් පවතින ක්ෂේත්‍රයකි.මෙම අපරාධ ක්‍රියාකාරකම් ලෙස තොරතුරු තාක්ෂණයේ යටිතල පහසුකම් වල දුර්වලතාවයන්, අනවසර පරිශීලනයන්, නීත්‍යානුකූල නොවන අන්තර් නිරොදනයන්(එනම් පරිගණක තුලට හො ඉන් පිටතට හො පරිගණක පද්ධතිය තුල පොදු නොවන සම්ප්‍රේෂණයන් සිදුවීම), දත්ත සදහා අතුරු බාධනයන්(අනවසර හානිකිරීම් ,මකාදැමීම්, වියැකීම්,වෙනස් කිරීම් හෝ දත්ත මර්දනය කිරීම්), පද්ධති අතුරු බාධනය වීම්(ආදානය කිරීම් මගින්, සම්ප්‍රේෂණය මගින්, හානි වීමෙන්, මකාදැමීමෙන්, වෙනස් කිරීම සහ දත්ත මර්දනය කිරීම මගින් සිදුවන බාධා කිරීම් ), උපකරණ වැරදි ලෙස භාවිත කිරීම්, වංචා කිරීම් (or identity theft) සහ ඉලෙක්ට්‍රොනික ප්‍රොඩාවන්[2] ගත හැක.

Three dark-haired men wearing dark clothing. The man on the left is wearing a checkered shirt with a rain jacket. The man in the middle is wearing a printed tee with a rain jacket. The man on the right is wearing a black sweater.
හැකර් Adrian Lamo (වම) සමඟ සමකාලීනයන් Kevin Mitnick (මැද) සහ Kevin Poulsen
Dark-haired man with unkempt hair. He is wearing a red shirt. A silver chain around his neck and an earring in his left ear can be seen.
Mark Abene, පරිගණක මුදල් සදහා දෝෂාරෝපණයට ලක් විය

ආරම්භයේදී වයිට් හැට් හැකර්ස් (white hat hackers).[3]අනුගමනය කල අවිධිමත් නීති ආචාරධර්ම නිසා හැකර් (hacker) උපසංකෘතිය[4] සහ පරිගණක පිළිබද අපරාධ කරුවන් සෙවීම ඉතා කලාතුරකින් සිදුවිය. හැක් කිරීම(hacking) සිදුකරන පුද්ගලයා එයට පොළඹ වන්නේ කළාව සහ දේශපාලණය හේතුවෙනි. නමුත් බොහෝ විට එම අපරාධය සිදුකරන උපක්‍රමය ගැන සැලකිල්ලක් නොදක්වයි.[5] වයිට් හැට් හැකර්ස් පරිගණක ආරක්ෂණ ඒකකයට පැමිණියද ඔවුන් කිසිදු හානියක් එයට සිදු නොකරයි. ඔවුන් පද්ධතිය තුලට පැමින නිදහසේ සැරිසරමින් එය අධ්‍යනය කරයි.[6] එමගින් ඔවුන් පද්ධතිය තුල පවතින එලෙක්ට්‍රොනික ආරක්ෂණය පිළිබදව ඉතා තියුනු දැනුමක් ලබා ගනී.[6] පරිගණක කර්මන්තය පරිණත වීමත් සමඟ මෙම පුද්ගලයින් තනි තනි වශයෙන් තම ලාභය උදෙසා ද්වේෂ සහගත සිතින් යුතුව(black hats) මෙම පද්ධති වලින් අයුතු ප්‍රයොජන ලබාගැනීමට වෑයම් කරයි.[6]

පරිගණක වරද කරුවන් බිහිවීම හෝ හැක් කිරීම්(hacking) මුලින්ම ආරම්භ වුයේ 1983 වර්ශයේ දී මිල්වොකී (Milwaukee) නම් නගරයේ අංක 414(414 area code) පළාතෙන් ආවරණය වූ The 414s නැමති නඩුවෙනි. මෙහි දී තරුණයන් හය දෙනෙකු ඉහල පැති පෙනුම් (high-profile)පවතින පරිගණක පද්ධති කිහිපයක් තුලට කඩා වැද ඇත. ඒවා අතර Los Alamos National පර්යේෂණාගාරය, Sloan-Kettering පිළිකා මධ්‍යස්ථානය සහ Security Pacific බැංකුවද පවතී. 1983 මැයි මස පළමු වන දා 414 න් කෙනෙකු වන ගැරල්ඩ් වොන්ඩ්‍රා(Gerald Wondra) ව අවුරුදු දෙකක පරිවාස කාලයක් සදහා තීන්දු කර ඇත.[7] වර්ෂ 2009 දී අවුරුදු 5ක් පමණ දිගම බන්ධනාගාර කාළසීමාව උරුම වුයේ සොම්බී පරිගණක(zombie computers) සිය ගණනක් නිර්මාණය කල ජේන්සන් ජේම්ස් ඇචීටා(Jeanson James Ancheta) ටය. මෙම පරිගණක මගින් ඔහු ඔහුගේ ලංසු තැබීම් අති විශාල ඩොට් ජාලයක් හෙවත් ඩොට්නෙට්ස්(botnets) හරහා සිදුකර ඇත.[8] පසුව ඔහු මෙම ඩොට්නෙට්ස් ඉහල ලංසු තබන්නන් හට "Denial-of-service (DoS)" වලින් ආක්‍රමණ කිරීම් සදහා විකුණා ඇත.[9]

පරිගණක අපරාධකරුවන් සංස්කරණය

නම පාලනය ජාතිය (රට) වරදකරු කිරීම දඬුවම් කල දවස දඬුවම
ගෙරල්ඩ් වොන්ඩ්‍ර (Gerald Wondra) ද 414 (The 414s) එක්සත් රාජ්‍යය නිව් යොර්ක් හි පවතින ස්ලෝන් කෙටෙරින් පිළිකා මධ්‍යථානයේ(Sloan-Kettering Cancer Center) සහ ලෝස් ඇන්ගල්ස් බංකුවේ පරිගණක තුලට අනවසරයෙන් ඇතුළු වීම සහ දුරකථන ඇමතුම් වලට හිරිහැර කිරීම. 1983 මැයි 1 අවුරුදු දෙකක පරිවාස කාලයක්.
රොබට් තප්පාන් මොරිස් (Robert Tappan Morris) ආර්ටීඑම් එක්සත් රාජ්‍යය සාමූහික ලාභ පවතින පරිගණක වලට අනවසරයෙන් ජාත්‍යන්තර ලෙස ඇතුලු වීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 1000ක් වැයකරන්නට සිදුවීම . 1990 මැයි 16 අවුරුදු තුනක පරිවාස කාලයක් සහ පැය 400ක සමාජ සේවාවක් උසාවිය මගින් සහ පරිවාස කාර්යාලයෙන් නියම කරන ලදී.
මාර්ක් ඇබෙන් (Mark Abene) පයිබර් ඔප්ටික එක්සත් රාජ්‍යය දුරකථන අංක 900 කට වංචාවෙන් ඇමතුම් ලබා ගැනීම[1]
පරිගණකය අපචරණයක් සදහා සහ කුමන්ත්‍රනයක් සදහා යොදා ගැනීම.[10]
1991 ,1993 පැය 35 ක සමාජ සේවාවක්[1]

අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්.[10][11]

ලිඔනාඩ් රෝස් (Leonard Rose) ටර්මිනුස් එක්සත් රාජ්‍යය AT&T ට හිමිකම් ඇති මෘදුකාංග(UNIX 3.2) අනිසි විදියට භාවිතය සහ පරිගනක ප්‍රෝඩාවන් දෙකකට සහ සොරකම් කරන ලද දේපල අන්තර් රාජ්‍ය අතර ප්‍රවාහනය සිදුකරන අවස්ථාවන් 3කට හසු වීම. 1991 ජූනි 12 අවුරුද්දක හිරගෙහි ඳඩුවමක්.
රිචඩ් ජොන්ස් (Richard Jones) එලෙක්ට්‍රොන ඕස්ට්‍රේලියව අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි ගොනුව සොරකම් කිරීම. 1993 අවුරද්දක් සහ මාස 6 ක් නෙරපා හරින ලදී , පැය 300 ක සමාජ සේවාව සහ මානසික සත්කාර.
නැශොන් එවින් චේම් (Nahshon Even-Chaim) ඵීනිස් ඕස්ට්‍රේලියව අනවසරයෙන් ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි පරිගණක ජාලයට ඇතුලු වී ZARDOZ ලිපි ගොනුව සොරකම් කිරීම සහ NASA වල දත්ත වෙනස් කිරීම.[12] 1993 අවුරුද්දක අත්හිටවු ඳඩුවම් සහ යහපත් හැසිරීම මත ඕස්ට්‍රේලියානු ඩොලර් 1,000 ක බන්ධනයකටද පැය 500 සමාජ සේවාවක් ද හිමිවිය.[12]
කෙවින් පොල්සන (Kevin Poulsen) ඩාර්ක් ඩෙන්ට් එක්සත් රාජ්‍යය හත් වතාවක් ටෙලිග්‍රෑම්,පණිවුඩ, පරිගණක ප්‍රෝඩාවන්, මුදල් හොරෙන් මාරු කිරීම් සහ අධිකරණයේ බාධා ඇති කිරීම සදහා වරදකරු වීම. 1994 ජූනි 1 මාස 51 ක සිරඳඩුවම් සහ එක්සත් රාජ්‍යයේ ඩොලර් 56,000ක වංදි ගෙවීමට සිදුවිය.
නොදනී ප්‍රියිම් සස්පෙක්ට් ඕස්ට්‍රේලියව හැක් කිරීම් සදහා 26 වතාවක් මුදල් ලබාගැනීම සහ හවුල් හැකර්ස් ල සදහා සාක්ෂි ලබාදාම, මැන්ඩැක්ස් සහ ට්‍රක්ස්[13] 1995 ජුලි 21 ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100ක් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයට ගෙවීමට සිදුවිය(මාස 12 ක ගෙවීමට පවතිනා.) අවුරුදු 3 ක යහපත් හැසිරීම සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක් ද , ඔහුගේ පදිංචි ස්ථානයේදී අහිමි වු ඇපල් පරිගණකය භාරයට ගන්නා ලදී.[14]
නොදනී ට්‍රැක්ස් ඕස්ට්‍රේලියව 6 වතාවක් හැක් කිරීම සහ සියළුම වැරදි සදහා මුදල් ලබාදීම.[13] 1995 සැප්තම්බර් 20 මානසික අපහසුතා පැවති ඉතිහාසය නිසා දඩුවම් කිරීම් ගන වාර්තා කිසිවක් පවතියේ නැත. ඕස්ට්‍රලියානු ඩොලර 500 ක යහපත් චර්යා මත බන්දනයකට යටත් කරන ලදී.[15]
ජුලියන් පව්ල් ඇසෙන්ජ් (Julian Paul Assange) මෙන්ඩැක්ස් ඕස්ට්‍රේලියව 31 වතාවක් හැක් කිරීම සහ වෙනත් දේවල් කිරීම. 25 කට මොහු වරදකරු උවද අනෙකුත් 6 ට ගෙවීමට නොහැකි වීම.[16] 1996 දෙසැම්බර් 5 ඕස්ට්‍රේලියානු ඩොලර් 2,100 ක වන්දියක් ANU ට ගෙවීමට සිදුවිය. ඕස්ට්‍රේලියානු ඩොලර්5,000ක හැසිරීම් බැදුමකට යටත් කරන ලදී.[14]
කෙවින් මිට්නික් (Kevin Mitnick) කොන්ඩොර්‍ර එක්සත් රාජ්‍යය වයර් ප්‍රොඩාවන් 4ක් , පරිගණක ප්‍රොඩාවන් 2ක් සහ නීතිමය නොවන සංනිවේදන වයර අතුරු වෑරුමක්. 1999 අගෝස්තු 9 මාස 46 ක් උසාවියේ තබන ලදී.
චැඩ් ඩේවිස් (Chad Davis) මින්ඩ්පසාර් එක්සත් රාජ්‍යය ජාත්‍යන්තර ආරක්ෂක පරිගණකයක් හැක් (hacking) කිරීම සහ ඕනෑකමින් විනාෂ කිරීම.[17] 2000 මාර්තු 1 මාස 6 ක බංධනාගාර ඳඩුවම් ද එක්සත් රාජධනී ඩොලර් 8,054 ක වන්දියක් ද

අවුරුදු 3ක පරිවාස කාලයක්ද නියම කරන ලදී.[17]

ජොනතන් ජේම්ස් කොම්‍රේඩ් එක්සත් රාජ්‍යය බාල අපරාධ දෙකකට හසුවීම. 2000 සැප්තම්බර් 21 මාස 6ක සිරගෙහි ඳඩුවම සහ වයස 18 වනතුරු පරිවාසයේ තබන ලදී.
ඩෙනිස් මොරන් (Dennis Moran) කූලිඕ එක්සත් රාජ්‍යය හැක් කිරීමට හසුවීම. 2001 මාර්තු 9 මාස 9ක් සිරගෙහිද සෑම වංචාවකටම ඩොලර් 5,00 ක්ද ගෙවීමට සිදුවිය.
එහුඩ් ටෙනෙබෞම් (Ehud Tenenbaum) ඇනල්යිසර් ඉශ්‍රායලය එක්සත් රාජ්‍යයේ සහ ඉශ්‍රායලයේ පරිගණක විනාෂ කිරීම සහ මෙනිසා කුමන්ත්‍රණ කිරීම පරිගණක ද්‍රව‍ය සහ කාංදු වීම සහ පරිගණක භාවිතය කඩාකප්පල් කිරීම සහ සාක්ෂි විනාෂ කිරීම. 2001 ජූනි 15 මාස 6ක සමාජ සේවාවක්ද අවුරුද්දක පරිවාසයක්ද අවුරුදු 2 ක අත්හිටවු සිර ඳඩුවම්ද ඩොලර් 18,000ක දඩ ද ගෙවීමට සිදුවිය.
රැපයිල් ග්‍රේ (Raphael Gray) කුරඩොර්‍ර එක්සත් රාජධාණිය පරිගණක වැරදියට භාවිතයේ පණත යටතේ හැක් කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පවතින ජාත්‍යන්තර අඩවි වලට ඇතුලු වීම. 2001 ජූලි 6 වරද එලිදරවු වු පසු අවුරුදු 3 ක මානසික ප්‍රතිකාරයක් කිරීඑමට සිදුවිය. පසුව මොහුට සිරදඩුවම් නියම කරන එකට වඩා බෙහෙත් ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.
මයික් කැල්ක් (Mike Calce) මාෆියාබොය කැනඩාව දත්ත මැරවරකම සදහා වරදකරු වීම.[18][19] 2001 සැප්තම්බර් 12 මාස 8ක් විවෘත සිරභාරයේ ද, මොන්ට්‍රීල් තරුණ උසාවියෙන් අවුරුද්දක පරිවාසයක්ද අන්තර්ජාල අහිමිකිරීම සහ සුළු දඩයක් ද නියම කරන ලදී.[19][20]
ජැන් ඩෙවිට් (Jan de Wit) ඔන් ද ෆ්ලයි නෙදර්ලන්තය අන්නැ කවුනොකොව (Anna Kournikova virus)ලෙස වයිරසයක් සාදමින් දත්ත පරිගණක ජාලය තුලට ඇතුලු කර එය විනාෂ කිරීම. 2001 සැප්තම්බර් 27 පැය 150 ක සමාජ සේවාවක්.
ඩේව්ස් එල්. ස්මිත් (David L. Smith) ක්විජිඩො එක්සත් රාජ්‍යය පරිගණකය විනාශ කිරීමේ අරමුනින් වයිරස් (Melissa virus) ඇතුලු කිරීම. 2002 මැයි 1 මාස 20 ක් උසාවියේද ඩොලර් 5,000 ක දඩයක්ද නිදහස් වන තුරු පැය 100ක සමාජ සත්කාර්යක්ද ලබාදෙන ලදී.
සිමොන් වොලර් (Simon Vallor) ගොඩෝ එක්සත් රාජධාණිය පරිගණක වයිරස් (computer viruses) තුනක් ලියා ප්‍රචාරනය කිරීම. 2003 ජනවාරි 21 අවුරුදු 2ක සිරගේ ඳඩුවම.
ජැරොම් හෙක්කම්බ (Jerome Heckenkamp) මැගික්ෆැක්ස එක්සත් රාජ්‍යය හැක් කිරීමට 2004 දී හවුල් කරුවන් දෙදෙනෙකුට වරදකරු වීම. 2004 මාස 7ක් උසාවියේ සිටිය පසු නිදහසේ කාලය ගතකිරීමට ඉඩ ලබාදෙන ලදී.
ඇඩ්‍රියන් ලැමෝ (Adrian Lamo) - එක්සත් රාජ්‍යය මයික්‍රෝසොෆ්ට් (Microsoft) හි LexisNexis සහ The New York Times එරෙහිව පරිගණක වරද කරුවන් වීම. 2004 ජූලි 15 දෙමාපියන්ගේ නිවසේ දී මාස 6 ක සිරදඩුවම් ලබාදීම සහ අවුරුදු 2ක පරිවාසයක්ද ඩොලර් 65,000ක වන්දි ගෙවීමක්ද ලබා දීමට සිදුවිය.
ඇඩම් බොට්බයිල් (Adam Botbyl) - එක්සත් රාජ්‍යය එකිනෙකට සම්බන්ධ Lowe's ගබඩාවෙන් ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කිරීම.[21] 2004 දෙසැම්බර් 16 අවුරුදු 2ක අධීක්ෂණය යටතේ අවුරුදු 2ක් සහ මාස 2ක් සිර අඩසියේ තබාගැනීම.[22]
ජැෆ්‍රී ලී පාසන් (Jeffrey Lee Parson) ටී33කිඩ් එක්සත් රාජ්‍යය 2004 අගෝස්තු මස 11 වනදා මාස්ටර් පරිගණක වොම් (Blaster computer worm) එකක් මගින් ආරක්ෂිත පරිගණකයක් විනාෂ කිරීමට තැත් කිරීම. 2005 ජනවාරි 1 මාස 18 ක් බන්දනාගාරයේද පැය 100ක සමාජ සේවාවක්ද ලබා දෙන ලදී.
කැමරන් ලැක්‍රෝස් (Cameron Lacroix) කැමෝ එක්සත් රාජ්‍යය ජංගම දුරකථන හැක් කිරීම සහ පුද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ තබා ඇති LexisNexis යේ ආක්‍රමණයට හවුල් වීම. 2005 සැප්තම්බර් 13 මාස 11ක් බාලයින් ගේ පහසුකම් ලබා දෙන ලදී.
ජෙන්සන් ජේම්ස් ඇචීටා (Jeanson James Ancheta) ගොඩෝ එක්සත් රාජ්‍යය එක්සත් රාජ්‍යයේ 1030 වන නීති වගන්තියට අනවශ්‍ය ප්‍රචන්ඩ ක්‍රියා කිරීම සහ (A)(5) (a)(i), 1030(a)(5) (B)(i) ,1030(b)[9] උපවගන්තීන්ට අනුව ප්‍රෝඩාවන් සිදු කිරීම 2006 මැයි 8 මාස 57 ක උසාවියේද BMW එකක් අහිවි වීමද, ඩොලර් 558,000 ක ලාභයෙන් ඩොලර් 15,000ක්යුධමය පරිගණක සදහා රජයට නැවත ලබාදීමට සිදුවිය.[23][24]
සමි කැම්කර් (Samy Kamkar) සැමි එක්සත් රාජ්‍යය කැලිෆොනිය දණ්ඩ නීති සංග්‍රහයේ 502(c)(8) වගන්තිය උලගන්නනය වන පරිදි My Space සමාජ ජාලය හරහා පැතිරෙන ලෙස Samy is my hero නම් වු XSS වොර්ම් එකක් නිර්මාණය කිරීම. 2007 අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.
රෞබා බාසෙට් ඇල් හැක් ඇල්ජේරියාව අවසරයක් නොමැතිව , බුද්ධිමත් සහ ආරක්ෂිත පරිගණක පද්ධතියකට ඇතුලුවීම සහ මෙනිසා අතිරේක ඇමෙරිකානු ඩොලර් 129,117.00 ක් වැයවීම. ඇල්ජේරියාවේ (Algeria) පුද්ගලික පරිගණක 1312 අල් හුවරි නම් වු වයිරසයක් මගින් විනාශ කර B.B.A. (B.B.A. city) නගරයේ අන්තර්ජාල සේවාව පැය 1 මිනිත්තු 17 නතර කර තැබීම. 2010 මැයි 3 අවුරුදු 3ක් විධිමත් ලෙස පරිවාසයේ තබීම, දවස් 90 ක් සමාජ සේවාවේ නිරත වීම , MySpace සදහා වන්දි ගෙවීමට සිදුවීම සහ පරිගණක භාවිතය අහිමි කිරීම.

අමතර බලන්න සංස්කරණය

  • [[Timeline of computer security hac

ker history]]

උපුටා ගැනීම් සංස්කරණය

  1. 1.0 1.1 1.2 Bruce Sterling (1993). The Hacker Crackdown—Law and Disorder on the Electronic Frontier (January 1994 ed.). Project Gutenberg. p. 336. ISBN 055356370X.
  2. Paul Taylor. Hackers: Crime in the Digital Sublime (November 3, 1999 ed.). Routledge; 1 edition. p. 200. ISBN 0415180724.
  3. "Interview with Chris Davis". Public Broadcasting Service. 2001. සම්ප්‍රවේශය May 9, 2009.
  4. Steve Mizrach (2009). "The electronic discourse of the computer underground". Florida International University. සම්ප්‍රවේශය May 10, 2009. Gordon Meyer, a sociologist who has since left academia but continues to be involved in the computer industry (and to publish the Computer Underground Digest), wrote in his seminal paper The Social Organization of the Computer Underground that the "computer underground consists of actors in three roles - computer hackers, phone phreaks, and software pirates."
  5. Brian Blomquist (May 29, 1999). "FBI'S web site socked as hackers target feds". New York Post. සම්ප්‍රවේශය May 8, 2009.
  6. 6.0 6.1 6.2 Andrew Brandt (April 2, 2001). "Hacker Speak". PC World (magazine). සම්ප්‍රවේශය May 10, 2009.
  7. "Computer User Sentenced". The New York Times. May 1, 1983. සම්ප්‍රවේශය September 11, 2008.
  8. pg 26—Richard Gissel. Digital Underworld (August 23, 2005 ed.). Lulu. p. 222. ISBN 1411644239.
  9. 9.0 9.1 Robert Vamosi (January 27, 2006). "Cybercrime does pay; here's how". CNET Reviews. සම්ප්‍රවේශය September 11, 2008.
  10. 10.0 10.1 "Phiber Optik Goes to Prison—Issue 2.04". Wired. 1994. සම්ප්‍රවේශය August 23, 2008. {{cite web}}: Unknown parameter |month= ignored (help)
  11. Elinor Mills (June 23, 2009). "Q&A: Mark Abene, from 'Phiber Optik' to security guru". CNET Networks. සම්ප්‍රවේශය June 28, 2009.
  12. 12.0 12.1 "Hack to the future". The Age. May 25, 2003. සම්ප්‍රවේශය August 23, 2008.
  13. 13.0 13.1 Dreyfus, Suelette (1997). Underground: Tales of Hacking, Madness and Obsession on the Electronic Frontier (PDF). pp. 43–45. 2012-08-21 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-11-29.
  14. 14.0 14.1 Dreyfus, Suelette (1997). Underground: Tales of Hacking, Madness and Obsession on the Electronic Frontier (PDF). pp. 48–49. 2012-08-21 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-11-29.
  15. Dreyfus, Suelette (1997). Underground: Tales of Hacking, Madness and Obsession on the Electronic Frontier (PDF). pp. 45–46. 2012-08-21 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-11-29.
  16. Dreyfus, Suelette (1997). Underground: Tales of Hacking, Madness and Obsession on the Electronic Frontier (PDF). pp. 48–49.
  17. 17.0 17.1 "Chad Davis, "Global Hell" Hacker, Sentenced to Six Months in Prison, Three Years Probation., For Air Force Network Hacks". United States Department of Justice. March 1, 2000. සම්ප්‍රවේශය May 11, 2009.
  18. Tony Long (February 7, 2007). "February 7, 2000: Mafiaboy's Moment". Wired. September 18, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 23, 2009.
  19. 19.0 19.1 "Mafiaboy given eight months". The Register. September 13, 2001. සම්ප්‍රවේශය May 23, 2009.
  20. "FBI Facts and Figure 2003". Federal Bureau of Investigation. April 2003. March 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 27, 2007.
  21. Kevin Poulsen (2009). "Michigan Wi-Fi hacker jailed for nine years". The Register. සම්ප්‍රවේශය June 22, 2009.
  22. "Judgement in a Criminal Case, 5:03CR53-02, Western District of North Carolina" (PDF). timmins. December 16, 2004. සම්ප්‍රවේශය August 23, 2008.
  23. "American owns up to hijacking PCs". BBC News. January 24, 2006. සම්ප්‍රවේශය June 22, 2009.
  24. Debra Wong Chang - United States Attorney (May 8, 2006). ""Botherder" Dealt Record Prison Sentence for Selling and Spreading Malicious Computer Code". United States Department of Justice. සම්ප්‍රවේශය June 22, 2009.

අමතර සබඳතා සංස්කරණය

<div style="display:none; right:ප්‍රකාශන දෝෂය: * සඳහා අස්ථානගත ප්‍රවර්ත්‍යයpx; " class="metadata topicon nopopups " id="featured-star">