ෆෙඩරල් විමර්ශන කාර්යාංශය
(Federal Bureau of Investigation වෙතින් යළි-යොමු කරන ලදි)
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) යනු, එක්සත් ජනපදයෙහි ස්වදේශීය බුද්ධි තොරතුරු සහ ආරක්ෂක සේවාවක් වන අතර එහි ප්‍රධාන ෆෙඩරල් නීති බැලයීම් කාර්යාංශය වෙයි.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය | |
---|---|
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙහි මුද්‍රාව | |
එෆ්බීඅයි විශේෂ ඒජන්ත විහ්නය | |
ෆෙඩරල් විමර්ශන කාර්යාංශෙයහි ධජය | |
කාර්යාංශ සමාලෝචනය | |
සංස්ථාපනය | ජූලි 26, 1908 | (විමර්ශන කාර්යාංශය වශයෙන්)
අධිකරණපාත්‍රතාව | එක්සත් ජනපදය |
ආදර්ශ පාඨය | විශ්වාසත්වය, නිර්භීතත්වය, සංකලිත්වය |