පර්ල් වී පූරි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු සහ හිටපු නිරූපණ ශිල්පියෙකි. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ ෆීර් භි නා මානේ...බද්තමීස් දිල් හි අබීර් සහ නාගින් 3 හි මහීර්ගේ චරිත නිරූපණය නිසායි.

පර්ල් වී පූරි
පර්ල් වී පූරි
උපත
ඡින්ද්වාරා, මධ්‍ය ප්‍රදේශ්
ජාතිකත්වයඉන්දියානු
රැකියාව
  • නළුවකු
  • නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර2011–වර්තමානය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය නාළිකාව ආශ්‍රේයය
2013 දිල් කි නසර් සේ ඛූබ්සූරත් අජේ තිවාරි සෝනි ටීවී
2015 ෆීර් භි නා මානේ...බද්තමීස් දිල් අබීර් මල්හෝත්‍රා ස්ටාර් ප්ලස් [1]
2016 මේරි සාසු මා සත්‍යේන්ද්‍ර ෂර්මා සී ටීවී [2]
2016-2017 නාගාර්ජුන – ඒක් යොද්ධා අර්ජුන් ශාස්ත්‍රී ලයිෆ් ඕකේ
2018-present නාගින් 3 මහීර් සේගල් කලර්ස් ටීවී

රියලිටි නිරූපණ සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය නාළිකාව ආශ්‍රේයයන්
2018 බිග් බොස් 12 අමුත්තකු ලෙස කලර්ස් ටීවී [3]

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය වැඩසටහන ප්‍රතිඵලය ආශ්‍රේයය
2016 ඉන්දියානු ටෙලි සම්මාන හොඳම නැවුම් නවක මුහුණ (පිරිමි) ෆීර් භි නා මානේ...බද්තමීස් දිල් නිර්දේශිත [4]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Shy guy meets sassy girl".
  2. "Pearl V Puri's 'fiery' entry in 'Meri Saasu Maa'". The Times of India. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2016.
  3. "Bigg Boss 12: Naagin actors Surbhi Jyoti and Pearl V Puri mimic Dipika and Sreesanth and it will make you go ROFL -watch video - Bollywoodlife.com". www.bollywoodlife.com (ඉංග්‍රීසි බසින්). 25 නොවැම්බර් 2018. සම්ප්‍රවේශය 23 ජනවාරි 2019.
  4. "Best Fresh New Face (Male)". {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පර්ල්_වී_පූරි&oldid=617277" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි