පරපුර යනු ක්ලීටස් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටියකි. පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ යන දෙකම කින් සමන්විත වූ තරු අතර ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක මහතා, සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, නීටා ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, අජිත් වීරසිංහ, නිලන්ත විදුෂා, මේනකා පීරිස්, මොරීන් චාරුනි, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර විල්සන් කරූ යන නළු නිළියන් දායකත්වය සපයයි. මෙම චිත්රපටය රිදී තිරයට ඩිලන්ත මෙන්ඩිස් හා මල්ෂා කුමාරතුංග හඳුන්වා දෙනු ලැබූවාය.

පරපුර
අධ්‍යක්‍ෂණයක්ලීටස් මෙන්ඩිස්
තිර රචනයලාල් ප්‍රියදේව
නිශ්පාදනයබැසිල් ජජයසූරිය ශ්‍රීමාල් ජයසූරිය
සිනෙමාරූපණයලලිත් එම් තෝමස්
සංස්කරණයඅනූෂ ජයවර්ධන
සංගීතයදිනේෂ් සුභසිංහ
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
"https://si.wikipedia.org/w/index.php?title=පරපුර&oldid=747519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි