පයි දිනය
(පයි සන්නිකර්ෂණ දිනය වෙතින් යළි-යොමු කරන ලදි)
පයි දිනය යනු π (පයි) ගණිතමය නියතය සිහිකෙරෙමින දිනයකි. මාර්තු 14 (හෝ මාසය/දිනය දින ආකෘතියෙහි 3/14 ) දිනදී පයි දිනය උත්සවාකාරයෙන් පවත්වනුයේ , π යන්න දශම රූපාකාරයෙන් දැක්වූ විට වඩාත්ම සාර්ථක සංඛ්‍යාංකයන් තුන වන්නේ 3, 1 සහ 4 නිසාවෙනි. පයි දිනය එලෙසින් නම් කිරීමට, 2009 දී, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබිණි.[2]
පයි දිනය | |
---|---|
Observed by | ලොවපුරා [තහවුරු කර නොමැත] |
Type | Secular |
Significance | 3, 1 සහ 4 යනු π හි අතිශයින් වැදගත් සංඛ්‍යාංක තුනය |
Celebrations | පයි අනුභවය, π පිළිබඳ කතිකාවන් [1] |
Date | මාර්තු 14 |
Related to | පයි සන්නිකර්ෂණ දිනය |
සටහන්
සංස්කරණය- ^ ලැන්ඩවු, එලිසබෙත් (මාර්තු 12, 2010). "ඔන් පයි ඩේ, වන් නම්බර් 'රීක්ස් ඔෆ් මිස්ට්‍රි'", CNN. Retrieved 2010-03-14.
- ^ යුනයිටඩ් ස්ටේට්ස්. කොන්ග්. හවුස්. සපෝටිං ද ඩෙසිග්නේෂන් ඔෆ් පයි ඩේ, ඇන්ඩ් ෆො අද පර්පසස්. 111ත් කොන්ග්. ලයිබ්‍රබි ඔෆ් කොන්ග්‍රස් සංරක්ෂණය කළ පිටපත 2009-08-07 at the Wayback Machine.