පයි දිනය යනු π (පයි) ගණිතමය නියතය සිහිකෙරෙමින දිනයකි. මාර්තු 14 (හෝ මාසය/දිනය දින ආකෘතියෙහි 3/14 ) දිනදී පයි දිනය උත්සවාකාරයෙන් පවත්වනුයේ , π යන්න දශම රූපාකාරයෙන් දැක්වූ විට වඩාත්ම සාර්ථක සංඛ්‍යාංකයන් තුන වන්නේ 3, 1 සහ 4 නිසාවෙනි. පයි දිනය එලෙසින් නම් කිරීමට, 2009 දී, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබිණි.[2]

පයි දිනය
ලැරි ෂෝ, පයි දිනයෙහි නිර්මාතෘ, එක්ස්ප්ලොරටෝරියම් හිදී
Observed byලොවපුරා [තහවුරු කර නොමැත]
TypeSecular
Significance3, 1 සහ 4 යනු π හි අතිශයින් වැදගත් සංඛ්‍යාංක තුනය
Celebrationsපයි අනුභවය, π පිළිබඳ කතිකාවන් [1]
Dateමාර්තු 14
Related toපයි සන්නිකර්ෂණ දිනය
  1. ^ ලැන්ඩවු, එලිසබෙත් (මාර්තු 12, 2010). "ඔන් පයි ඩේ, වන් නම්බර් 'රීක්ස් ඔෆ් මිස්ට්‍රි'", CNN. Retrieved 2010-03-14.
  2. ^ යුනයිටඩ් ස්ටේට්ස්. කොන්ග්. හවුස්. සපෝටිං ද ඩෙසිග්නේෂන් ඔෆ් පයි ඩේ, ඇන්ඩ් ෆො අද පර්පසස්. 111ත් කොන්ග්. ලයිබ්‍රබි ඔෆ් කොන්ග්‍රස් සංරක්ෂණය කළ පිටපත 2009-08-07 at the Wayback Machine.
"https://si.wikipedia.org/w/index.php?title=පයි_දිනය&oldid=592491" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි