පණ

(පන වෙතින් යළි-යොමු කරන ලදි)

සතුන්ගේ ජීව භාවය ඇතිතාක් ඒතුල පණ පවතින බව පෙරදිග සමාජයන් විශ්වාසකරයි. ශාක වලට ජීවය ඇති නමුත් පන නැත.

ආශ්‍රිත ආගමික මත සංස්කරණය

බෞද්ධ මත සංස්කරණය

දැනුවත්ව සතෙකුගේ පණ නැසීම අකුසල් ගෙනදේ

ජෛන මතය සංස්කරණය

දැනුවත්ව හෝ නොදැනුවත්ව සතෙකුගේ පණ නැසීම අකුසල් ගෙනදේ


බටහිර විද්‍යාව සංස්කරණය

බටහිර විද්‍යාව ජීවය පිළිබඳව මිස පණ පිළිබඳව සඳහනක් හෝ සැලකිල්ලක් නොදක්වයි.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පණ&oldid=354800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි