පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005-06
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006 වෙතින් යළි-යොමු කරන ලදි)
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම 2006 මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමටය. පාකිස්තානය ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරවයි.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006 | |||||
ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (288) | ඉම්රාන් ෆර්හාත් (191) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (11) | මොහොමඩ් අසීෆ් (17) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මොහොමඩ් අසීෆ් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | තිලකරත්න ඩිල්ෂාන් (92) | මොහොමඩ් යූසුෆ් (125) | |||
වැඩිම කඩුළු | ෆර්වීස් මහරුෆ් (5) | නවේඩ්-උල්-හසන් (5) ෂාහිඩ් අෆ්රිඩි (5) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | අබ්දුල් රසාක් |
ටෙස්ට් තරගමාලාවේ සාරාංශය
සංස්කරණයපළමු ටෙස්ට් තරගය
සංස්කරණයඑ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- පළමු දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොවීය.
දෙවන ටෙස්ට් තරගය
සංස්කරණයඑ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
- ඉෆ්ටිකාර් අන්ජුම් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
එක්දින තරගමාලාව
සංස්කරණයපළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් විය.
1 වන එදිජා තරගය
සංස්කරණය2006 මාර්තු 17 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
2 වන එදිජා තරගය
සංස්කරණය3 වන එදිජා තරගය
සංස්කරණයබාහිර සබැදි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග