පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005-06

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම 2006 මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමටය. පාකිස්තානය ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරවයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006
ශ්‍රී ලංකාව
පාකිස්ථානය
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (288) ඉම්රාන් ෆර්හාත් (191)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (11) මොහොමඩ් අසීෆ් (17)
තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය මොහොමඩ් අසීෆ්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු තිලකරත්න ඩිල්ෂාන් (92) මොහොමඩ් යූසුෆ් (125)
වැඩිම කඩුළු ෆර්වීස් මහරුෆ් (5) නවේඩ්-උල්-හසන් (5)

ෂාහිඩ් අෆ්රිඩි (5)

තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය අබ්දුල් රසාක්

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය

සංස්කරණය

පළමු ටෙස්ට් තරගය

සංස්කරණය
2006 මාර්තු 26-30
(දින-5 තරගය)
ලකුණු පුවරුව
448/5dec (ඕවර 128)
කුමාර් සංගක්කාර 185 (326)
මොහොමඩ් අසීෆ් 2/71 (ඕවර 23)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   කුමාර් සංගක්කාර
විනිසුරුවන්:   ස්ටීව් ඩේවිස් සහ   රුඩි කෝර්ට්සන්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පළමු දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොවීය.

දෙවන ටෙස්ට් තරගය

සංස්කරණය
2006 අප්‍රේල් 3-5
(දින-5 තරගය)
ලකුණු පුවරුව
183/2 (ඕවර 43.2)
යුනිස් ඛාන් 73* (98)
ලසිත් මාලිංග 1/33 (ඕවර 6.2)
පාකිස්තානයට කඩුලු 8ක ජයක්
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා:   මොහොමඩ් අසීෆ්
විනිසුරුවන්:   ස්ටීව් ඩේවිස් සහ   ඩැරිල් හාපර්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
  •   ඉෆ්ටිකාර් අන්ජුම් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

එක්දින තරගමාලාව

සංස්කරණය

පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් විය.

1 වන එදිජා තරගය

සංස්කරණය
2006 මාර්තු 17 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
පකිස්තානය  
201/8 (ඕවර 50)
එරෙහි
ප්‍රතිඵලයක් නැත
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්:   අසෝක ද සිල්වා සහ   ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය

සංස්කරණය
2006 මාර්තු 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
130 (ඕවර 44.2)
එරෙහි
  පකිස්තානය
134/6 (ඕවර 44.4)
පාකිස්තානයට කඩුලු 4ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්:   ස්ටීව් ඩේවිස් සහ   ටිරෝන් විජේවර්ධන
තරගයේ වීරයා:   අබ්දුල් රසාක්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය

සංස්කරණය
2006 මාර්තු 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
224 (ඕවර 49.4)
එරෙහි
  පකිස්තානය
229/6 (ඕවර 45.2)
පාකිස්තානයට කඩුලු 4ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්:   අසෝක ද සිල්වා සහ   ස්ටීව් ඩේවිස්
තරගයේ වීරයා:   ශාහිඩ් අෆ්රිඩි
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

බාහිර සබැදි

සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග