2004 පක්ටෙල් ක්‍රිකට් කුසලානය
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(පක්ටෙල් කුසලානය 2004 වෙතින් යළි-යොමු කරන ලදි)
2004-05 පක්ටෙල් කුසලානය යනු පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2004 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පකිස්ථානයේ පැවති කණ්ඩායම් තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. [1] කණ්ඩායම් එකිනෙකාට තරඟ දෙකක් ක්‍රීඩා කළහ. [2] ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සමත් විය.
පක්ටෙල් කුසලානය 2004 | |
---|---|
පරිපාලක(යෝ) | පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | දෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | පකිස්තානය |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | පකිස්තානය සිම්බාබ්වේ |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ෂොයිබ් මලික් |
වැඩිම ලකුණු | ෂොයිබ් මලික් (260) |
වැඩිම කඩුලු | ෂාහිඩ් අෆ්රිඩි (8) |
කණ්ඩායම් අදියර වගුව
සංස්කරණයකණ්ඩායම් අදියර[3] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ලබාගත් | විරුද්ධව | ප්‍රසාද |
1 | පකිස්තානය | 4 | 4 | 0 | 0 | 0 | +0.895 | 1080/195.4 | 925/200.0 | 21 |
2 | ශ්‍රී ලංකාව | 4 | 1 | 2 | 0 | 1 | +1.059 | 633/118.1 | 634/147.3 | 11 |
3 | සිම්බාබ්වේ | 4 | 0 | 3 | 0 | 1 | -2.296 | 504/150.0 | 658/116.2 | 4 |
කාලසටහන
සංස්කරණයකණ්ඩායම් අදියර | |||||
---|---|---|---|---|---|
තරගය | දිනය | කණ්ඩායම 1 | කණ්ඩායම 2 | ස්ථානය | |
1 වැනි | 2004 සැප්තැම්බර් 30 | පාකිස්ථානය | සිම්බාබ්වේ | මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මුල්තාන් | |
2 වැනි | 2004 ඔක්තෝබර් 2 | පාකිස්ථානය | සිම්බාබ්වේ | අර්බාබ් නියාස් ක්‍රීඩාංගණය, පෙෂාවර් | |
3 වැනි | 2004 ඔක්තෝබර් 6 | පාකිස්ථානය | ශ්‍රී ලංකා | ජාතික ක්‍රීඩාංගනය, කරච්චි | |
4 වැනි | 2004 ඔක්තෝබර් 9 | ශ්‍රී ලංකා | සිම්බාබ්වේ | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි | |
5 වැනි | 2004 ඔක්තෝබර් 11 | ශ්‍රී ලංකා | සිම්බාබ්වේ | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි | |
6 වැනි | 2004 ඔක්තෝබර් 14 | පාකිස්ථානය | ශ්‍රී ලංකා | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් | |
අවසාන | |||||
අවසාන | 2004 ඔක්තෝබර් 16 | පාකිස්ථානය | ශ්‍රී ලංකා | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් |
කණ්ඩායම් අදියර තරඟ
සංස්කරණය1 වන තරඟය
සංස්කරණය2 වන තරඟය
සංස්කරණය3 වන තරඟය
සංස්කරණය4 වන තරඟය
සංස්කරණය5 වන තරඟය
සංස්කරණය6 වන තරඟය
සංස්කරණයඅවසාන තරගය
සංස්කරණය 2004 ඔක්තෝබර් 16
ලකුණු පුවරුව |
එ
|
||
- පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- පක්ටෙල් කුසලානය 2004 ශ්‍රී ලංකාවට හිමිවිය
යොමු කිරීම්
සංස්කරණය- ^ "Paktel Cup, 2004–05". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 February 2012.
- ^ "Paktel Cup, 2004–05 – Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 February 2012.
- ^ "Point Table". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.
බාහිර සබැඳි
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග