පළමුවන නෙෆෙරයිටිස්
ඊජිප්තු පාරාවෝ
(නෙෆෙරයිටිස් I වෙතින් යළි-යොමු කරන ලදි)
පළමුවන නෙෆාරුඩ් හෙවත් පළමුවන නේෆෞරුඩ්, එසේත් නැතිනම් හෙලනීකෘත නාමය වන පළමුවන නෙෆෙරයිටිස් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි.පූ. 399දී 29වන රාජවංශය පිහිටුවූ පුරාතන ඊජිප්තුපාරාවෝවරයායි.
නෙෆෙරයිටිස් I | |
---|---|
නෙෆාරුඩ් I, නේෆෞරුඩ් I | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 399–393 (29වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ඇමිර්ටේයස් |
අනුප්‍රාප්තිකයා | හාකොර් |
දරුවන් | හාකොර් |
මරණය | ක්‍රි.පූ. 393[2] |
භූමදානය | මෙන්ඩෙස්? |
මේවාත් බලන්න
සංස්කරණය- මුතිස් – වරෙක පළමුවන නෙෆෙරයිටිස්ගේ පුත්‍රයකු යැයි විශ්වාස කෙරුණු මතභේදාත්මක පාරාවෝවරයෙකි.
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයනෙෆෙරයිටිස් I හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Livius.org: Nepherites I සංරක්ෂණය කළ පිටපත 2014-06-07 at the Wayback Machine
පළමුවන නෙෆෙරයිටිස් උපත: ? මරණය: ක්‍රි.පූ. 393
| ||
පූර්වප්‍රාප්තිකයා ඇමිර්ටේයස් |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 399–393 |
අනුප්‍රාප්තික හාකොර් |