නුවරගල ගම්මානය ශ්‍රී ලංකාවේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පිහිටා ඇත. ගම්මානය කෙළවරින් මහවැලි ගඟ ගලාබසින අතර ඉන් එපිට වස්ගමුව ජාතික උද්‍යානය පිහිටා ඇත. ගම වටා පිහිටි සුන්දර කුඹුරු යායවල්ද එ සඳහා ජලය ගෙන යන වාරි ඇලමාර්ගයන්ගෙන්ද සමන්විත වූ මෙම ගම්මානය වටා දමනේවැව, පිහිටි වැව, මැදගම්පිටිය යන ගම්මානයන් ඇත.

බාහිර සබැදි සංස්කරණය

https://maps.google.com/maps/myplaces?vpsrc=6&ctz=-360&ie=UTF8&ll=7.803997,80.996339&spn=0.001289,0.002642&t=h&z=19

"https://si.wikipedia.org/w/index.php?title=නුවරගල&oldid=352626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි