නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය

නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය, මීගමුව යනු ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණිතම[තහවුරු කර නොමැත] පොදු පාසැල වන අතර, වෙස්ලියානු දේවගැතිවරුන් විසින් 1815-1816 අරඹා ඇත.

ඉතිහාසය සංස්කරණය

මෙතෝදිස්ත මිෂනාරිහු, 1815 දී වෙස්ලියානු මෙතෝදිස්ත ඉරිදා පාසැල ඇරඹු අතර, මුහන්දිරම් එල්.ඊ.පෙරෙයිරා මුල් ගුරු වශයෙන් පත් කෙරුණි.