නිව්ස් ලයිව් යනු උතුරු ඉන්දියාවේ ඇසෑමය පදනම් කරගත්, පැය 24 පුරා විකාශය වන සැටලයිට් ප්‍රවෘත්ති නාලිකාවකි.[1] මෙය උතුරු ඉන්දියාවේ ආරම්භ කරන ලද දෙවන සැටලයිට් ප්‍රවෘත්ති නාලිකාව වන අතර ඇසෑම සහ ඉංග්‍රීසි යන භාෂා වලින් සිය වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. නාලිකාවේ විකාශන කටයුතු 2008 ජනවාරි 21 දින ආරම්භ කරන ලදී.

නිව්ස් ලයිව්
News Live
ගොනුව:News live logo .png
News Live Logo
දියත්කල දිනය 2008 ජනවාරි 21
අයිතිකරුවෝ Pride East Entertainments Pvt. Ltd.
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Pushing Northeast 24X7
රට  ඉන්දියාව
භෘෂාව ඇසෑම්, ඉංග්‍රීසි
මූලස්ථානය ගුවහාටි , ඇසෑමය, ඉන්දියාව,
සහෝදර නාලිකා(ව) Rang
Ramdhenu
වෙබ් අඩවිය www.newslivetv.org
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Airtel digital TV (India) Channel 621
Sun Direct DTH (India) Channel 695
Dish TV (India) Channel 853
Tata Sky (India) Channel 894
Big TV (India) Channel 967
Videocon d2h (India) Channel 769

මෙහෙයුම් කාර්යාල සංස්කරණය

නිව්ස් ලයිව් සිය කාර්යාලයන් ඉන්දියාවේ Bongaigaon, නව දිල්ලිය, Dibrugarh, ජෝර්හාත්, Kokrajhar, ලඛිම්පූර්, Nagaon, Nalbari, Silchar, ටෙස්පූර්, Mangaldai, දිපු, සිවාසගර්, Dhubri, Tinsukia යන නගර වල පිහිටුවා තිබෙයි.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. newslivetv.org

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නිව්ස්_ලයිව්&oldid=614241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි