නිව්ස් ලයිව්
නිව්ස් ලයිව් යනු උතුරු ඉන්දියාවේ ඇසෑමය පදනම් කරගත්, පැය 24 පුරා විකාශය වන සැටලයිට් ප්‍රවෘත්ති නාලිකාවකි.[1] මෙය උතුරු ඉන්දියාවේ ආරම්භ කරන ලද දෙවන සැටලයිට් ප්‍රවෘත්ති නාලිකාව වන අතර ඇසෑම සහ ඉංග්‍රීසි යන භාෂා වලින් සිය වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. නාලිකාවේ විකාශන කටයුතු 2008 ජනවාරි 21 දින ආරම්භ කරන ලදී.
නිව්ස් ලයිව් News Live | |
---|---|
ගොනුව:News live logo .png | |
News Live Logo | |
දියත්කල දිනය | 2008 ජනවාරි 21 |
අයිතිකරුවෝ | Pride East Entertainments Pvt. Ltd. |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | Pushing Northeast 24X7 |
රට | ඉන්දියාව |
භෘෂාව | ඇසෑම්, ඉංග්‍රීසි |
මූලස්ථානය | ගුවහාටි , ඇසෑමය, ඉන්දියාව, |
සහෝදර නාලිකා(ව) | Rang Ramdhenu |
වෙබ් අඩවිය | www.newslivetv.org |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Airtel digital TV (India) | Channel 621 |
Sun Direct DTH (India) | Channel 695 |
Dish TV (India) | Channel 853 |
Tata Sky (India) | Channel 894 |
Big TV (India) | Channel 967 |
Videocon d2h (India) | Channel 769 |
මෙහෙයුම් කාර්යාල
සංස්කරණයනිව්ස් ලයිව් සිය කාර්යාලයන් ඉන්දියාවේ Bongaigaon, නව දිල්ලිය, Dibrugarh, ජෝර්හාත්, Kokrajhar, ලඛිම්පූර්, Nagaon, Nalbari, Silchar, ටෙස්පූර්, Mangaldai, දිපු, සිවාසගර්, Dhubri, Tinsukia යන නගර වල පිහිටුවා තිබෙයි.
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ newslivetv.org