නිලාවෙලි
නිලාවෙලි යනු ශ්‍රී ලංකාවේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය නගරයට කිලෝ මීටර 16 ක් පමණ වයඹ දෙසින් වෙරළබඩව පිහිටා අැති නගරයක් වේ. එහි පිහිටා අැති නිලාවෙලි වෙරළ තීරය ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
නිලාවෙලි | |
---|---|
නගරය | |
නිලාවෙලි වෙරළ | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර |
දිස්ත්රික්කය | ත්‍රිකුණාමලය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කුච්චවෙලි |
පරෙවි දූපත නමින් ප්‍රසිද්ධ දූපත් දෙකකින් සමන්විත අබයබූමි කලාපය මේ ආසන්නයේ පිහිටා ඇත.