නිල් වර්ණය දළ වශයෙන් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ 440-490 nm අතර පිහිටයි. ප්‍රාථමික වර්ණයක් ලෙසද නිල් වර්ණය හඳුනාගනු ලබයි. නිල් වර්ණයේ අනුපූරකය ලෙසින් HSV Colour Wheelහි හැඳින්වෙන්නේ කහ වර්ණයයි. සාම්ප්‍රදායික රතු කහ නිල් වර්ණ (RYB) වලද නිල් ප්‍රාථමිකයක් ‍ලෙස හඳුන්වන අතර අනුපූරකය ලෙසින් ගැනෙන්නේ තැඹිලි වර්ණයයි.

Blue
 — වර්ණාවලී ඛණ්ඩාංක —
තරංග ආයාමය 440–490 nm
සංඛ්‍යාතය ~680–610 THz
 — පොදු ගම්‍යාර්ථ —
ice, water, sky, sadness, winter, police, royalty, boys, cold, calm, magic, trueness,conservatism (universally), liberalism (US), and capitalism
මෙම ඛණ්ඩාංක පිළිබඳවමෙම ඛණ්ඩාංක පිළිබඳව
මෙම ඛණ්ඩාංක පිළිබඳව
— වර්ණ ඛණ්ඩාංක—
හෙක්ස් ත්‍රිකය #0000FF
sRGBB (r, g, b) (0, 0, 255)
HSV (h, s, v) (240°, 100%, 100%)
මූලාශ්‍රය HTML/CSS[1]
B: [0–255] (බයිට්) වෙත ප්‍රමතකෘත කොට


<references>

  1. W3C TR CSS3 Color Module, HTML4 color keywords
"https://si.wikipedia.org/w/index.php?title=නිල්&oldid=162289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි