නිදි මාපිලා
නිදි මාපිලා | |
---|---|
Specimen from the Western Ghats | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Reptilia |
ගෝත්‍රය: | Squamata |
උපගෝත්‍රය: | Serpentes |
කුලය: | Colubridae |
උපකුලය: | Colubrinae |
ගණය: | 'Boiga' |
විශේෂය: | B. ceylonensis |
ද්වීපද නාමය | |
Boiga ceylonensis (Günther, 1858) | |
පර්යාය නාම(ය) | |
Dipsadomorphus ceylonensis Günther, 1858 |
ශ්‍රී ලංකාවේ සහ බටහිර ඉන්දියාවේ ජීවත්වන සර්ප විශේෂයකි. අනෙකුත් මාපිලුන් මෙන්ම මද විෂ වේ.
නාමය සංස්කරණය
හූනන් ආහාරය ගැනීම සඳහා නිවාස තුලට ඇතුළුවන මෙම සර්ප විශේෂය රාත්‍රියේ නිදාසිටින්නන්ට දශ්ඨකිරීම නිසා නිදි මාපිලා යන වදන භාවිතයට පැමින ඇති බව සැලකේ.