නිදහස් දිනය (බංග්ලාදේශය)
මාර්තු 26 දින පැවැත්වෙන බංග්ලාදේශයෙහි නිදහස් දිනය (බෙංගාලි: স্বাধীনতা দিবস ෂාඩිනෝටා ඩීබෝෂ්), ජාතික නිවාඩු දිනයකි. එය විසින් සිහිකෙරෙන්නේ, අවිවාදාත්මක ලෙසින් ජාතියෙහි නායකයා සහ ජාතියෙහි පියා ලෙසින් සැලකෙන, පසිඳු ලෙසින් බොංගෝබන්දු හෝ බෙංගාලයෙහි මිතුරා ලෙසින්ද හැඳින්වෙන, ෂීක් මුජිබර් රහමාන් විසින් 1971 මාර්තු 25 දින අවසන් හෝරා කිහිපය ගෙවෙත්ම පකිස්තානය වෙතින් රටෙහි නිදහස ප්‍රකාශයට පත්කිරීමය.
නිදහස් දිනය | |
---|---|
![]() පසුව වර්තමාන අනුවාදයෙන් ප්‍රතිස්ථාපනය කෙරුණු නිදහස් බංග්ලාදේශයෙහි පළමුවන ධජය. | |
Official name | බංග්ලාදේශයෙහි නිදහස් දිනය |
Observed by | බංග්ලාදේශය |
Type | ජාතික නිවාඩු දිනය |
Celebrations | ධජය එසවීම, පෙළපාලි, ප්‍රදානෝත්සව, ජාතික ගීය සහ දේශාභිමානී ගීත ගායනා කිරීම, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් කතා පැවැත්වීම, විනෝදාත්මක සහ සංස්කෘතික වැඩසටහන්. |
Date | මාර්තු 26 |
Frequency | වාර්ෂික |

බංග්ලාදේශ නිදහස් සටනෙහි ප්‍රාණපරිත්‍යාගවරුන්ට ප්‍රණාමයක් වශයෙන් සවාර්හී පිහිටි ජාතික ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ ස්මාරකය