නිදහස් දිනය (නයිජර්)

නයිජර් ජනරජයේ නිදහස් දිනය, අගෝස්තු 3 දිනදී සමරනු ලබන්නේ, 1960දී ජාතිය, ප්‍රංශය වෙතින් නිදහස ලැබීම සමරනු වස්ය. 1975 දී පටන්, මෙය ආබර් දිනයද වන්නේ කාන්තාරකරණයට එරෙහි සටනෙහි කොටසක් ලෙසින් දේශය පුරා ගස් සිටුවන නිසාය.

නිදහස් දිනය
Fête de l'Indépendance
Fête tournante du 3 août
Fête de l'Arbre
Observed byනයිජර්
Typeජාතික
Celebrationsඋත්සව, දේශපාලන කථා, පෙළපාලි, ගස් සිටුවීම්.
Dateඅගෝස්තු 3
"https://si.wikipedia.org/w/index.php?title=නිදහස්_දිනය_(නයිජර්)&oldid=352978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි