නිකිණි අව එකොළොස්වක
නිකිණි අව එකොළොස්වක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ විසිහයවන (26) තිථියයි. එසේම නිකිණි මාසයේ අව පක්ෂයේ එකොළොස්වන (11) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි හතරක් (4) ඉතිරිව ඇත.
සිදුවීම්
සංස්කරණය- බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) කෝට්ටේ ඇසළ මංගල්‍යයේ අවසන් දළදා පෙරහර පවත්වා ඇත්තේ නිකිණි අව එකොළොස්වක දිනකය.[1]
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-21.
ලිත | ||
---|---|---|
පෙර තිථිය නිකිණි අව දසවක |
නිකිණි අව එකොළොස්වක | පසු තිථිය නිකිණි අව දොළොස්වක |