නිකිණි අමාවක එසේත් නැත්නම් නිකිණි අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම නිකිණි මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් නිකිණි තිථියයි. නිකිණි මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් බිනර මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-02.


ලිත
පෙර තිථිය
නිකිණි අව තුදුස්වක
නිකිණි අමාවක පසු තිථිය
බිනර පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=නිකිණි_අමාවක&oldid=699186" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි